හිතේ හැටියට රස්සාවල් බෙදලා! හිටපු ඇමතිනී චන්ද්‍රාණිට නඩු
කාන්තා හා ළමා කටයුතු සහ වියළි කලාප සංවර්ධන අමාත්‍යවරිය ලෙස කටයුතු කළ සමයේ නිසි ක්‍රියා පටිපාටිය අනුගමනය නොකර එච්.එම්. චන්දවංශ නමැත්තාව වියලි...
කෙහෙළිය දිගටම රිමාන්ඩ්!පුතාටත් නඩුවක්
අල්ලස් කොමිසම විසින් "දූෂණය" නැමැති වරද සිදු කළේ යැයි සැකපිට පැමිණිලි තුනකට අදාළව අත්අඩංගුවට ගත් හිටපු අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ල ලබන 03 වනදා...
ට්‍රම්ප් – පුටින් පැය දෙකක් මල් කඩයි
රුසියානු ජනාධිපති ව්ලැදිමීර් පුටින් සහ එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අතර දුරකථන සංවාදයක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.
කොලොන්නාවේ ත්‍රීවිල් හොරෙක් දැලේ
බස්නාහිර පළාත දකුණු දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වැල්ලම්පිටිය ලක්සඳ සෙවණ මහල් නිවාස සංකීර්ණය අසලදී ත්‍රිරෝද රථ සොරකම්වලට අවශ්‍ය කර...
ලුණු හිඟයට හේතුව ඉන්දු-පකිස්තාන් යුද්දෙලු! ඇමති හඳුන් කියයි
පවතින ලුණු හිඟයට විසඳුමක් ලෙස ඉන්දියාවෙන් ආනයනය කරන ලුණු තොගයක් ලබන බදාදා දිනයේ දිවයිනට පැමිණීමට නියමිත බව කර්මාන්ත හා ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍ය...
මාස පහට මාරක අනතුරු දහසට ළංවේ
2025 වසරේ මේ දක්වා කාලය තුළ සිදු වූ මාරක රිය අනතුරු 944කින් පුද්ගලයන් 1007 දෙනෙකු මිය ගොස් ඇති බව අද (19) පැවති...
දැන් සාමාන්‍යපෙළ අසමත් වුණත් උසස්පෙළ වරම්! මෙන්න විස්තරේ දැනග
උසස් පෙළ වෘත්තීය විෂය ධාරාව යටතේ 2025 වර්ෂය සඳහා පාසල්වල 12 ශ්‍රේණියට සිසුන් ඇතුළත් කර ගැනීම සඳහා අයදුම් පත් කැඳවීමට අධ්‍යාපන අමාත්‍යාංශය...
මාස පහට වෙඩිතැබීම් 46යි! රටක් වැටුණු තැන!!
මේ වසරේ ගත වූ කාලය තුළ වෙඩි තැබීමේ සිදුවීම් 46ක් වාර්තා වී ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී බුද්ධික මනතුංග...
කොළඹ පුරපති සාගල? වජිරගෙන් ලිපියක්??? ඇත්ත හෙළිවෙයි!!!
සමගි ජන බලවේගය සමග පැවති සාකච්ඡාවලට අනුව, කොළඹ නගරාධිපති ලෙස සාගල රත්නායක මහතා යෝජනා කර ඇති බවට, එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර...
ප්‍රසන්න සහ මර්වින් යළි රිමාන්ඩ්
හිටපු අමාත්‍ය මර්වින් සිල්වා සහ හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ඇතුළු පස් දෙනෙකු අද (19) මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන...
විජයග්‍රහණය සමරමින් රණවිරුවන් රැසකට උසස්වීම්!
"16 වන ජාතික රණවිරු සැමරුමට" සමගාමීව ත්‍රිවිධ හමුදාවේ නිලධාරීන් සහ සෙසු නිලයන් සඳහා උසස්වීම් ලබාදී තිබේ.
ආරක්ෂක අමාත්‍යංශය සඳහන්...
ඇමති විජිත ප්‍රංශ තානාපති හමුවෙයි!
ප්‍රංශ තානාපති රෙමි ලැම්බර්ට් මහතා සහ විදේශ කටයුතු, විදේශ රැකියා සහ සංචාරක අමාත්‍ය විජිත හේරත් මහතා අතර හමුවක් විදේශ කටයුතු අමාත්‍යාංශයේදී...