හමුදා යානයක් පාසලකට කඩා වැටෙයි – තවත් ගුවන් අනතුරක්!
බංග්ලාදේශයේ ඩකා අගනුවරින් ගුවන් අනතුරක් වාර්තා වී තිබෙනවා.
අද (21) දහවල් කාලයේ මෙම අනතුර වාර්තා වුණේ ඩකා නුවර උත්තරා...
ගුවන් යානයක හදිසි ගින්නක්! ජීවිත රැසක් නූලෙන් බේරෙයි
ගුවන්යානයක එන්ජිමක ඇතිවූ ගින්නක් හේතුවෙන් හදිසි ගොඩබැස්වීමක් සිදුකර තිබෙනවා.
මෙම පුවත වාර්තා කොට තිබෙන්නේ විදෙස් මාධ්‍ය විසින්.
කිං ඛාන්ට අනතුරක්
බොලිවුඩ් සුපිරි නළු ෂාරුක් ඛාන් අනතුරකට ලක් වූ බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
ඒ මුම්බායි හි ගෝල්ඩන් ටුබැකෝ චිත්‍රාගාරයේදී...
තිළිණි ඔයා දැන් ලෙෆ්ට් වෙන්න! තවත් මාධ්‍යවේදියෙක් ගංවතුරට බැහැලා (VIDEO)
මෙරට ප්‍රධාන පෙළේ මාධ්‍ය ජලයක ප්‍රවෘත්ති අංශයේ මාධ්‍යවේදිනියක් සහ ප්‍රවෘත්ති නිවේදිකාවක් ලෙස කටයුතු කළ තරුණියක් ගංවතුරේ බැසගෙන ප්‍රවෘත්ති වාර්තා කළ සිදුවීමක් අතීතයේ...
මාට්ටු නොවී කොටුවක්වත් පනින්න බැරි එකෙක් CEO කළේ කවුද යකෝ?” සමාජ මාධ්‍යයේ වයිරල් වෙන...
මේ ඡායාරූපය සමග සංස්කරණය කරන මීම්ස් මේ දවස් වල සමාජ මාධ්‍යයේ වයිරල් වෙමින් යනවා.
මෙම ඡායාරූපයේ ඉන්නේ Astronomer සමාගමේ...
සුරූපී නිළි එමාට අලි අකරතැබ්බයක්!
ලොව පුරා සිනමා රසිකයින් කාගේත් ආදරය දිනූ හැරී පොටර් චිත්‍රපට මාලාවේ "හර්මයිනි" එහෙමත් නැත්නම් සුරූපී නිළි එමා වොට්සන්ට අකරතැබ්බයක් සිදු වෙලා.
ට්‍රම්ප් ලෙඩ වෙයි! නිදන්ගත රෝගයක්
ඇමරිකානු ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් රෝගී තත්වයෙන් පසුවන බව වාර්තා වනවා.
ඔහු නිදන්ගත ශිරා ඌණතා රෝගී තත්ත්වයකින් පීඩා විඳින බවට,...
කුඩා ගුවන් යානයක් කඩා වැටේ! ගුවන් තොටුපොලක් වැසෙයි
ගුවන් යානයක් කඩා වැටීමෙන් පසු සවුත්එන්ඩ් ගුවන්තොටුපොළ නැවත දැනුම් දෙන තුරු වසා දමා තිබේ.
ඊයේ (13) එංගලන්තයේ ලන්ඩන් නුවර...
රූමත් ටෙනිස් ක්‍රීඩිකාවට පියාගෙන් වෙඩි! ගමක් කැළඹූ ඛේදවාචකය
ඉන්දියාවේ ජාතික මට්ටමේ ටෙනිස් ක්‍රීඩිකාවක් වන රාධිකා යාදව්, ගුරුග්‍රාම් හි ඔවුන්ගේ නිවසේදී ඇගේ ඉකුත් බ්‍රහස්පතින්දා උදෑසන ඇගේ පියා දීපක් යාදව් විසින් වෙඩි...
ඉතිහාසය අලුතින් ලියූ පෝලන්ත ටෙනිස් රුවැත්තිය (PHOTOS)
ඊයේ (12) පැවති අවසන් මහා තරගයේදී ඇමරිකාවේ අමන්දා අනිසිමෝවා පරාජයට පත්කරමින් මෙවර විම්බල්ඩන් ටෙනිස් තරගාවලියේ කාන්තා කේවල ශූරතාව දිනාගැනීමට පෝලන්තයේ ඉගා ස්වියාටෙක්...
ඩීසල් ප්‍රවාහනය කරමින් තිබූ දුම්රියක් ගිනි ගනී
ඉන්දියාවේ තිරුවල්ලූර් දුම්රිය ස්ථානය අසලදී අද අලුයම 05.30ට පමණ ඩීසල් ප්‍රවාහනය කරමින් තිබූ භාණ්ඩ දුම්රියක ගින්නක් හට ගෙන ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා...
දරුවන් වාහනේ දමා අම්මා සැලුන් ගිහින්! සියල්ල ශෝකාන්තයකින් අවසන් වෙයි
මවක් තම කුඩා දරුවන් දෙදෙනාව මෝටර් රථයක් තුළ දමා යාමෙන් එක් දරුවෙකු මිය ගොස් ඇති පුවතක් විදෙස් මාධ්‍ය වාර්තා කොට සිටිනවා.