පරෙවියන් දෙන්නෙක් ගුවන් යානයට රිංගලා සිදු වූ ජංජාලය
ජෝර්ජියාවේ ඇට්ලන්ටා හි මූලස්ථානය පිහිටි එක්සත් ජනපදයේ ප්‍රධාන ගුවන් සේවයක් වන ඩෙල්ටා එයාර් ලයින්ස් ගුවන් සමාගමට අයත් ගුවන් යානයක් තුළ පරෙවියන් නිසා...
මැලේසියාවේ ගංවතුරේ දී විදුලිසැර වැදී ශ්‍රී ලාංකික තරුණයෙක් ජීවිතක්ෂයට
මැලේසියාවේ ෂා අලාම් හි ටමාන් අලාම් ඉන්ඩා හි ඉදිකිරීම් ද්‍රව්‍ය ගබඩා ස්ථානයක ඇති වූ ගංවතුර තත්ත්වයකදී විදුලිසැර වැදී මිය ගොස් සිටි ශ්‍රී...
ට්‍රම්ප්ගෙන් තීරුබදු සම්බන්ධ විශේෂ තිරණයක්
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින් ස්මාර්ට්ෆෝන් සහ පරිගණක සඳහා පනවා තිබූ නව තීරු බදු ඉවත් කිරීමට තීරණය කර තිබේ.
ගිනි කන්දක් තුළ අවසන් සුසුම් හෙලූ බ්‍රසීලියානු රූමතිය! (Photos)
බ්‍රසීලියානු තරුණියක වන ජූලියානා මැරින්ස් පසුගිය සෙනසුරාදා උදෑසන ඉන්දුනීසියාවේ සක්‍රීය ගිනි කන්දක් වන රින්ජානි කන්දේ ප්‍රසිද්ධ ආවාට විල නැරඹීම සඳහා කළ සංචාරයකදී...
අයහපත් කාලගුණයෙන් පාකිස්තානයේ 19 දෙනෙක් ජීවිතක්ෂයට
පාකිස්තානයේ ඊසානදිග සහ නිරිතදිග ප්‍රදේශවලට බලපා ඇති ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් මේ වන විට මියගිය සංඛ්‍යාව 19 දක්වා ඉහළ ගොස් ඇති අතර 90කට...
ඔස්ට්‍රේලියාවට දරුණු ගංවතුරක්
ඔස්ට්‍රේලියාවේ වඩාත්ම ජනාකීර්ණ ප්‍රාන්තය වන නිව් සවුත් වේල්ස් ප්‍රදේශයට බලපා ඇති දරුණු ගංවතුර තත්ත්වය හේතුවෙන් පුද්ගලයින් පනස්දහසකට අධික පිරිසක් ඉවත් කර ඇති...
එට්නා රත් වෙයි! ඉතාලිය සීරුවෙන්!
යුරෝපයේ විශාලතම ගිනිකන්ද වූ එට්නා ගිනිකන්ද සක්‍රීය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.
ඉන් කිලෝ මීටර් කිහිපයක්...
තෙල් මිල ඉහළ නගී
ඊශ්‍රායලය අද (13) අලුයම් කාලයේ ඉරානයට දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කිරීම හමුවේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිලට දැඩි බලපෑමක් එල්ලවී ඇති බව...
ගනේමුල්ල සංජීව ඝාතන වෙඩික්කරු හඳුනාගැනීමේ පෙරට්ටුව අසාර්ථකයි
ගණේමුල්ල සංජීව ඝාතන සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගතකර සිටින වෙඩික්කරු යැයි කියන සමිඳු දිල්ෂාන් පියුමංග නමැති...
ටෝකියෝ අගනුවර පිපිරීමක්
ජපානයේ ටොකියෝ අගනුවර ඉදිකිරීම් ස්ථානයක සිදුවූ පිපිරීමකින් පුද්ගලයන් දස දෙනෙකු තුවාල ලබා ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.
එයාර් ඉන්දියා ගුවන් යානයක අදත් දෝෂයක්
එයාර් ඉන්දියා ගුවන් සමාගමට අයත් ගුවන් යානයක ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ගුවන්ගත කිරීමට පෙර ගුවන්ගමන අවලංගු කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා...
දුම්රිය වර්ජනය කල් ගිහින්
උසස්වීම් ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගනිමින් අද (19) මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ පැය 48ක දුම්රිය නියාමකවරුන්ගේ වැඩවර්ජනය සති දෙකක...