Home උණුසුම් පුවත් ජෝ බයිඩන්ට පිළිකාවක්

ජෝ බයිඩන්ට පිළිකාවක්

අමෙරිකානු හිටපු ජනාධිපති ජෝ බයිඩන් පිළිකා රෝගී තත්ත්වයකින් පෙලෙන බවට අනාවරණය වී තිබේ.

හිටපු ජනාධිපතිවරයාට පුරස්ථි ග්‍රන්ථි පිළිකාවක් වැළඳී ඇති බව හඳුනාගෙන තිබේ.

එය මේ වනවිට 82 හැවිරිදිවියේ පසුවන ඔහුගේ අස්ථි දක්වා පැතිර ඇති බව වෛද්‍යවරු පවසා සිටී.

Exit mobile version