Home උණුසුම් පුවත් ප්‍රසන්න සහ මර්වින් යළි රිමාන්ඩ්

ප්‍රසන්න සහ මර්වින් යළි රිමාන්ඩ්

හිටපු අමාත්‍ය මර්වින් සිල්වා සහ හිටපු රාජ්‍ය අමාත්‍ය ප්‍රසන්න රණවීර ඇතුළු පස් දෙනෙකු අද (19) මහර මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව එළඹෙන 26 වැනි දින දක්වා යලි රක්ෂිත බන්ධනාගාර ගත කිරීමට නියෝග කර ඇති බව වාර්තාවේ.

කිරිබත්ගොඩ පිහිටි ඉඩම් නඩු සිද්ධියකට අදාළව ඔවුන් මෙලෙස රක්ෂිත බන්ධනාගාර ගත කර ඇත.

Exit mobile version