රාජ්‍ය නිලධාරිනියක් අල්ලස් කොමිසමේ දැලේ!
ඉඩම් ගොඩකිරීමේ සහ සංවර්ධනය කිරීමේ සංස්ථාවේ හිටපු සාමාන්‍යාධිකාරීනී මල්ලිකා කුමාරි සේනාධීර අල්ලස් කොමිසම (CIABOC) විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
අනුරාධපුර වෛද්‍යවරියගේ සිද්ධියේ යළිත් ආන්දෝලනයක් !!! විත්තිකරුට අධිකරණයෙන් කිව්වදේ
විවෘත අධිකරණයේදී යළිත් ප්‍රකාශයක් කිරීමට අවසර ලබා දෙන්නැයි අනුරාධපුර ශික්ෂණ රෝහලේ වෛද්‍යවරියගේ සිද්ධියේ සැකකාර හිටපු යුධ හමුදා සෙබළා කළ ඉල්ලීමක් අනුරාධපුර ප්‍රධාන...
පරණ පුරුදු අතහරිමු! ජනපති කියයි
රාජ්‍ය සේවකයින්ට තම පරණ පුරුදු අතහැර අලුත් වීමට කාලය එළැඹ ඇති බවත්, එලෙස වෙනස් නොවන්නේ නම් තම රජයෙන් වෙනස් කිරීමට සුදානම් බවත්...
තම ලෙයින් උපන් බිළිඳා විකිණූ තිදරු මවට සිර දඬුවම්
දින දෙකක් වයසැති කුඩා බිළිඳෙකු රුපියල් 75,000ක මුදලකට අලෙවි කිරීමට තැත්කිරීමේ චෝදනාවට වරදකරු කෙරුණු 46 හැවිරිදි තිදරු මවකට කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න...
සිසුන් 78 දෙනෙකු රෝහලේ
ප්‍රාථමික පාසල් සදහා ලබා දෙන ආහාර ගැනීමෙන් පසු ඇති වූ විවිධ අසාත්මිකතාවයක් හේතුවෙන් මඩකලපුව ප්‍රදේශයේ පාසල් දෙකක සිසුන් 78 දෙනෙකු රෝහල් ගත...
ගොඩනැගිල්ලකින් ඇද වැටී අයෙක් මරුට
වැල්ලවත්ත රාමක්‍රිෂ්ණා පෙදෙසේ මහල් 5කින් යුත් ගොඩනැගිල්ලකින් ඇද වැටීමෙන් පුද්ගලයෙක් මියගොස් ඇතැයි වාර්තා වේ.
අනතුරින් මියගොස් ඇත්තේ මඩකලපුව ප්‍රදේශයේ...
ශ්‍රී ලංකන් එකට එන අලුත්ම අමුත්තා මෙන්න
ශ්‍රීලන්කන් ගුවන් සේවයට එකතු වෙන එයාර් බස් A330 - 200 නවතම ගුවන් යානය මීට සුළු වේලාවකට පෙර කටුනායක ගුවන් තොටුපොළ වෙත ගොඩබස්සවා...
සාක්කුවේ තිබූ පෑනක්? නෑ මේක ගිනි අවියක්!!! පානදුරේදී හසූවූ අමුතුම දේ
පෑනක් ආකාරයෙන් නිෂ්පාදනය කරන ලද ගිනි අවියක් සමඟ පුද්ගලයෙකු කළුතර අපරාධ කොට්ඨාසය මගින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
අගමැතිනි හරිනිගෙන් පාසල් පද්ධතියට අලුත් වෙනසක්?
පාසල් පද්ධතියට ඇතුළත් වන සෑම සිසුවෙකු සඳහා ම අනන්‍ය වූ දත්ත ගොනුවක් සකස් කිරීම සහ අද්විතීය හැඳුනුම්පතක් (Unique Identity Card) මෙමගින් හඳුන්වාදීමට...
රනිල් සුරාබදු නීති කඩලා! ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්
ජනාධිපතිවරණය ප්‍රකාශයට පත් කිරීමෙන් අනතුරුව සුරා බදු පනතට පටහැනි ලෙස මත්පැන් හල් බලපත්‍ර නිකුත් කිරීම මඟින් මුදල් අමාත්‍යවරයා වශයෙන් එවක ජනාධිපති රනිල්...
දයාසිරි ප්‍රසිද්ධියේ සමාව ගනී
උතුරු මැද පළාත් සභාව විසින් වෙන්දේසි කරන ලද වාහනවල ගණන් හිලව් පිළිබඳව පසුගියදා ප්‍රවෘත්ති සාකච්ඡාවක් පවත්වමින් තමා ඉදිරිපත් කළ තොරතුරු වැරදි බව...
බිරියගේ හිස අතේ අරන් පොලිසියට ගිය සැමියා
සැමියා විසින් සිය ගැබිනි බිරිඳගේ හිස කඳින් වෙන්කොට හිස කොටසද රැගෙන පොලිසියට පැමිණි පුවතක් වවුනියාවේ පුලියන්කුලම ප්‍රදේශයෙන් වාර්තා වේ.