වසන්ත සමරසිංහ අත්අඩංගුවට? ගම්මන්පිලගෙන් වීඩියෝවක්!
වෘත්තීය සමිතියකට අයත් දේපලක් වංචනික ලෙස අවභාවිතා කිරීම සම්බන්ධයෙන් වත්මන් රජයේ කැබිනට් අමාත්‍ය සහ දූෂණ විරෝධී පෙරමුණේ නායක වසන්ත සමරසිංහ අත්අඩංගුවට ගෙන...
අවුරුදු දහයේ දරුවාගේ බඩේ මීටර් බාගෙකට වඩා දිග පටිපණුවෙක්! කුරුණෑගල රෝහලෙන් ඇසෙන කතාව
ලොව දිගම වඳුරු පටිපනුවා කුරුණෑගල දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 10ක දරුවෙකුගේ උදරයෙන් සොයාගත් බව වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුරංග දොළමුල්ල මහතා...
හෙට දහවලේ ලංකා බැංකු වැසෙයි! දැනුම්දීමක්!!
ලංකා බැංකු සේවකයින් අද (28) දහවල් කෑම පැයේදී උද්ඝෝෂණයක නිරත වූ බව වාර්තා වේ. ලංකා බැංකුවේ සේවක සංගමය විසින් මෙම උද්ඝෝෂණය සංවිධානය...
තවත් කුඩු නැවක්
මත්ද්‍රව්‍ය තොගයක් ප්‍රවාහනය කරන බවට සැක කෙරෙණ යාත්‍රාවක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.
ඒ , අද (12 ) ගැඹුරු...
ඉදිරි දින කිහිපයේ විදේශ ගමන් බලපත්‍ර නිකුත් කරන ආකාරය
2025 අප්‍රේල් මස 15,16 හා 17 යන දිනවල දී මහජනතාව වෙත විදේශ ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ එක්දින හා සාමාන්‍ය සේවා සැපයීම සඳහා...
ලුනාව ප්‍රදේශයේ නිවසක ගින්නක්
මොරටුව ලුනාව ප්‍රදේශයේ නිවාසක අද (11) පස්වරුවේ ගින්නක් හටගෙන තිබේ.
නිවැසියන් විසින් නිවසේ ඇතුළත දල්වා තිබූ පහනක් පෙරලී මෙම...
තාත්තා කෙඳිරිගෑවේ නෑ! නාමල් පුතාගෙන් X එකක්!
තම බිරිඳ වන ශිරන්ති රාජපක්ෂව අත්අඩංගුවට නොගන්නා ලෙස ජනාධිපති අනුර කුමාර වෙත කියා සිටින්නැයි මහා සංඝරත්නයෙන් ඉල්ලමින් හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ විසින්...
කොළඹ පුරපති සාගල? වජිරගෙන් ලිපියක්??? ඇත්ත හෙළිවෙයි!!!
සමගි ජන බලවේගය සමග පැවති සාකච්ඡාවලට අනුව, කොළඹ නගරාධිපති ලෙස සාගල රත්නායක මහතා යෝජනා කර ඇති බවට, එක්සත් ජාතික පක්ෂ සභාපති වජිර...
ත්‍රිරෝද රථ රියදුරන්ට පුහුණුවක්
සංචාරක ක්ෂේත්‍රයේ නිරත ත්‍රිරෝද රථ රියදුරන්ගේ ආකල්ප හා ආචාර ධර්ම වැඩිදියුණු කිරීමේ වැඩසටහනක් ආරම්භ කිරීමට ක්ලීන් ශ්‍රී ලංකා ලේකම් කාර්යාලය පියවර ගෙන...
දේශපාලන කරළියේ පෙරළියක්! රනිල්ගෙන් නව පක්ෂයක්?
නව දේශපාලන පක්ෂයක් පිහිටුවීමට හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ සැරසෙන බවට හිරු මාධ්‍ය ජාලය අද වාර්තා කොට තිබෙනවා.
ඔහු මේ...
මාලිමාව වට්ටන්න අලි – ටෙලිෆෝන් සෙට් වෙයි
2025 පළාත් පාලන මැතිවරණයේදී විපක්ෂයට බහුතර බලය හිමි වූ පළාත් පාලන ආයතන සඳහා විපක්ෂයේ අනෙකුත් පාර්ශවයන් සමග එක්ව බලය පිහිටුවීමට සමගි ජන...
පෙට්‍රල් නිකන් දුන්නත් ගාස්තු අඩු කරන්නේ නෑ! ත්‍රීවීල් සභාපති දාපු සද්දේ (VIDEO)
ත්‍රීරෝද රථ සඳහා ඉන්ධන නොමිලේ ලබාදුන්නත්, ගාස්තු අඩු කිරීමක් කිසිවිටෙකත් සිදු නොකරන බවට සමස්ත ලංකා ත්‍රීරෝදරථ රියදුරන්ගේ වෘත්තීය සමිතියේ සභාපති ලලිත් ධර්මසේකර...