දිස්ත්‍රික්ක කිහිපයකට අදත් මහ වැසි
පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ සඳහා හෙට උදෑසන 05.30 දක්වා බල පැවැත්වෙන පරිදි...
ඉසිපතන විද්‍යාලයට විශිෂ්ට ජයක්
අන්තර්පාසල් ජනාධිපති කුසලාන පිළිමළුන් පිටුදැකීමේ රග්බි තරගාවලියේ ශූරතාව දිනා ගැනීමට කොළඹ ඉසිපතන විද්‍යාලය සමත්ව තිබේ.
අද (18) කොළඹ රාජකීය...
ඔස්ට්‍රියානු ගායක JJ යුරෝවිෂන් ගායන තරගය ජය ගනී
යුරෝපානු කලාපීය ගායන ශිල්පීන්ට වඩාත් සුවිශේෂී තරගාවලියක් වන "යුරෝවිෂන්" ගායන තරගය මෙවර ජය ගැනීමට 24 හැවිරිදි ඔස්ට්‍රියානු ගායක JJ සමත්ව තිබෙන බව...
බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ වෙඩි තැබීමක්
බ්ලුමැන්ඩල් හි දුම්රිය මාර්ගය ආසන්නයේ ඇති මහල් නිවාස සංකීර්ණයක් ආසන්නයේ අද(18) පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව ඇති බව වාර්තාවේ.
වෙඩි...
ජාතික රණවිරු සැමරුම් උත්සවයට සමගාමීව රථවාහන සැලැස්මක්
හෙට(19) දිනයේ පැවැත්වීමට නියමිත ජාතික රණවිරු සැමරුම් උත්සවයට සමගාමීව බත්තරමුල්ල ප්‍රදේශයේ විශේෂ රථවාහන සැලැස්මක් ක්‍රියාත්මක බව පොලිසිය පවසා සිටී.
විදුලි බිල වැඩිවීම ගැන ලංවීමෙන් විශේෂ නිවේදනයක්
යෝජිත නව විදුලි ගාස්තු සංශෝධනයට අනුව ගාස්තු වැඩිවෙන නමුත් එය මෙම වසර මුලදී පැවති විදුලි ගාස්තුවට වඩා අඩු අගයක් වනු ඇති බව...
ටීචර් අම්මාගෙන් ගුටි කෑ තරුණයාට ඇප
ශිෂ්‍යත්ව උපකාරක පන්ති ගුරුවරියක් වන හයේෂිකා ප්‍රනාන්දු හෙවත් ටීචර් අම්මා නැමැත්තියගෙන් පහර කෑමට ලක්ව, මේ වන විට ප්‍රතිකාර ලබන ලිංගික අතවරයක් කිරීමට...
බීමතින් රිය පැද වූ පොලිස් නිලධාරියාට වැඩ වරදී
බීමතින් මෝටර් රථයක් ධාවනය කර අත්අඩංගුවට ගැනුණු පොලිස් නිලධාරියකුගේ සේවය ඊයේ(17) දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි අත්හිටුවීමට මඩකලපුව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරිවරයා කටයුතු...
රණවිරු සැමරුමට එනවා – ජනපති කියයි
යුධ ජයග්‍රහණයට වසර 16ක් සපිරීම නිමිත්තෙන් හෙට (19) දිනයේ පැවැත්වෙන ජාතික දින සැමරුම් උත්සවයට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහභාගි වීමට තීරණය...
ඉන්දියාවේ සිට ගෙනා කුෂ් කිලෝ හතරක් කන්කසන්තුරේදී මාට්ටු
ඉන්දියාවේ නාගපටු නම් වරායේ සිට කන්කසන්තුරයේ වරායට පැමිණි මගී නෞකාවක සිටි ඉන්දීය ජාතිකයෙකු විසින් රැගෙන ආ කුෂ් නැමැති මත්ද්‍රව්‍ය තොගයක් කන්කසන්තුරය වරායේ...
එකට කා බී ගුටි ඇන ගනී – හම්බෙගමුවේ ඝාතනයක්
හම්බෙගමුව පොලිස් වසමේ අලුත් වැව ප්‍රදේශයේදී ඊයේ (17) රාත්‍රී කාලයේ පුද්ගලයන් දෙදෙනෙකුට සිදුකළ පහර දීමකදී එක් පුද්ගලයෙකු ජීවිතක්ෂයට පත්ව ඇති බව වාර්තාවේ.
දිස්ත්‍රික්ක කිහිපයකට නාය යෑමේ අනතුරු ඇඟවීම්
පවතින අධික වර්ෂාපතනය හමුවේ දිස්ත්‍රික්ක කිහිපයකට නාය යෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.