Home උණුසුම් පුවත් බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ වෙඩි තැබීමක්

බ්ලූමැන්ඩල් ප්‍රදේශයේ වෙඩි තැබීමක්

බ්ලුමැන්ඩල් හි දුම්රිය මාර්ගය ආසන්නයේ ඇති මහල් නිවාස සංකීර්ණයක් ආසන්නයේ අද(18) පස්වරුවේ වෙඩි තැබීමක් සිදුව ඇති බව වාර්තාවේ.

වෙඩි තැබීමෙන් 38 හැවිරිදි පුද්ගලයෙකු තුවාල ලබා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසිය පවසා සිටී.

Exit mobile version