Home උණුසුම් පුවත් රෝහිත දුව සහ බෑණා රට පනීදැයි සැකයක්? අධිකරණයෙන් හදිසියේ දුන් තීන්දුව

රෝහිත දුව සහ බෑණා රට පනීදැයි සැකයක්? අධිකරණයෙන් හදිසියේ දුන් තීන්දුව

සජබෙ පාර්ලිමේන්තු මන්ත්‍රී පුත්‍රයාගේ සිද්ධිය සම්බන්ධයෙන් ප්‍රශ්න කිරීමට සොයද්දී අතුරුදන්ව සැඟවී සිටින රෝහිත අබේගුණවර්ධනගේ දුවට සහ බෑණාට විදෙස් ගමන් තහනමක් තිබෙනවා.

වලාන දූෂණ මර්දන ඒකකයේ ඉල්ලීමකට අනුව මතුගම මහේස්ත්‍රාත් අධිකරණය විසින් මෙම නියෝගය නිකුත් කොට තිබෙන බවයි වාර්තා වන්නේ.

මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.

https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s

Exit mobile version