ලුණු මදිවට සීනි හිඟයකුත් අත ළඟ?

ආනයනික සුදු සීනිවලට ප්‍රමුඛතාවය දීම හේතුවෙන් දේශිය සීනි කර්මාන්තය කඩා වැටිමේ දැඩි අර්බුදයකට මුහුණපා ඇති බව ලංකා සීනි පුද්ගලික සමාගමේ සේවකයින් පවසා...

මහවෙලමුල්ලේ සාන් සුද්දාට පොලිසියෙන් වෙඩි

වැල්ලවාය පොලිස් ස්ථානයේ නිලධාරීන් පිරිසකට ලද තොරතුරක් අනුව වැල්ලවාය නගරයට ආසන්න ප්‍රදේශයකදී සිදුකළ වැටලීමකදී පොලිසියට අවශ්‍යව සිටි වැල්ලවාය ප්‍රදේශයේ මහා පරිමාණ මත්ද්‍රව්‍ය...

පොලිසිය පිල්ලෙයාන්ගේ කාර්යාලය පීරයි

හිටපු රාජ්‍ය අමාත්‍ය ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන්ගේ මඩකලපුවේ පිහිටි කාර්යාලය පොලිසිය සහ විශේෂ කාර්ය බලකායද එක්ව අද(30) විශේෂ පරීක්ෂාවකට ලක් කර ඇති...

කාලගුණයෙන් විශේෂ නිවේදනයක්

ඉදිරි පැය 36 තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට තද වැසි සහ තද සුළං ඇති විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් නිකුත්...

තුසිත හල්ලොලුව රිමාන්ඞ් භාරයට

2017-2019 කාල වකවානුවේ ජාතික ලොතරැයි මණ්ඩලයේ ක්‍රියාකාරී අධ්‍යක්ෂවරයෙකුව සිටි තුසිත ෙන් හල්ලොලුව කොටුව ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය මගින් ේ ජුනි මස 02 වැනිදා...

හිරේ ගිය හිටපු ඇමති ජෝඩුවට වෙච්ච දේ

බරපතල වැඩ සහිත සිර දඬුවම් නියම වූ සතොස ආයතනයේ හිටපු සභාපති මෙන්ම හිටපු වෙළෙඳ අමාත්‍ය නලින් ප්‍රනාන්දු සහ හිටපු ක්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද...

දේශපාලන කරළියේ පෙරළියක්! රනිල්ගෙන් නව පක්ෂයක්?

නව දේශපාලන පක්ෂයක් පිහිටුවීමට හිටපු ජනපති රනිල් වික්‍රමසිංහ සැරසෙන බවට හිරු මාධ්‍ය ජාලය අද වාර්තා කොට තිබෙනවා. ඔහු මේ...

පූජ්‍ය බණ්ඩාරවෙල අමිතානන්ද ස්වාමීන් වහන්සේ අපවත් වෙති

විචිත්‍ර ධර්ම කථික පූජ්‍ය බණ්ඩාරවෙල අමිතානන්ද හිමියන් අද දහවල් කොළඹ ජාතික රෝහලේ දී අපවත් වී තිබේ. අපවත් වන...

⭕⭕⭕BREAKING NEWS⭕⭕⭕ මහින්දානන්දට සිරදඬුවම්!

2015 ජනාධිපතිවරණයේදී ක්‍රීඩා සමාජවලට බෙදාහැරීම සඳහා කැරම් බෝඩ් සහ දාම් බෝඩ් ආනයනය කිරීමෙන් රජයට මිලියන ගණනක පාඩුවක් සිදුකිරීමේ චෝදනාවට වරදකරු වූ හිටපු...

උප්පැන්නයත් බොරු! හැඳුනුම්පතත් බොරු! ඩයනාගේ නඩුවක් අත ළඟට

ජාතික හැඳුනුම්පතක් ලබා ගැනීම සඳහා ව්‍යාජ උප්පැන්න සහතිකයක් සකස් කිරීමේ චෝදනාව මත හිටපු රාජ්‍ය අමාත්‍ය ඩයනා ගමගේට එරෙහිව ගොනු කර ඇති නඩුව...

හරක් කටාට රජයේ වියදමින් දිනපතා පත්තර?

තංගල්ල බන්ධනාගාරයේ රඳවා සිටින නදුන් චින්තක නොහොත් හරක් කටාට කියවීමට පුවත්පත් ලබා දීමට පියවර ගන්නා ලෙස කොළඹ මහාධිකරණය ඊයේ නියෝග කොට තිබෙනවා.

පරෙවියන් දෙන්නෙක් ගුවන් යානයට රිංගලා සිදු වූ ජංජාලය

ජෝර්ජියාවේ ඇට්ලන්ටා හි මූලස්ථානය පිහිටි එක්සත් ජනපදයේ ප්‍රධාන ගුවන් සේවයක් වන ඩෙල්ටා එයාර් ලයින්ස් ගුවන් සමාගමට අයත් ගුවන් යානයක් තුළ පරෙවියන් නිසා...
Exit mobile version