Home උණුසුම් පුවත් පොලිසිය පිල්ලෙයාන්ගේ කාර්යාලය පීරයි

පොලිසිය පිල්ලෙයාන්ගේ කාර්යාලය පීරයි

හිටපු රාජ්‍ය අමාත්‍ය ශිවනේෂතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලයාන්ගේ මඩකලපුවේ පිහිටි කාර්යාලය පොලිසිය සහ විශේෂ කාර්ය බලකායද එක්ව අද(30) විශේෂ පරීක්ෂාවකට ලක් කර ඇති බව වාර්තා වේ.

නැගෙනහිර විශ්ව විද්‍යාලයේ හිටපු උපකුලපතිවරයෙකු වූ මහාචාර්ය සිවසුබ්‍රමණියම් රවින්ද්‍රනාත් පැහැරගෙන ගොස් අතුරුදන් කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනවලට අදාලව අත්අඩංගුවට ගත් පිල්ලෙයාන් මේ වන විට රැදවුම් භාරයේ පසුවේ.

Exit mobile version