Home උණුසුම් පුවත් පෑලියගොඩ වෙඩි තැබීමක්

පෑලියගොඩ වෙඩි තැබීමක්

අද (19) උදෑසන පෑලියගොඩ, ඥානරතන මාවත ප්‍රදේශයේ දී නාඳුනන පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩිතැබීමක් සිදුකර තිබෙනවා.
මෙම වෙඩි තැබීම යතුරුපැදියකින් පැමිණ සිදු කර තිබෙන බවයි සඳහන් වන්නේ.
වෙඩිතැබීමෙන් පෑලියගොඩ මාළු වෙළෙඳාමේ යෙදෙන පුද්ගලයෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇති බව වාර්තා වනවා.

මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.

https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s

Exit mobile version