ඉමියුනොග්ලොබියුලින් ගැන සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නිවේදනයක්
හියුමන් ඉමියුනොග්ලොබියුලින් ඖෂධය පිළිබඳ පළවන වාර්තා සම්බන්ධයෙන් ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපති විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රම මහතාගේ අත්සනින් යුතුව සෞඛ්‍ය අමාත්‍යංශයෙන් නිවේදනයක්...
කොවිඩ් යළිත් සීඝ්‍රයෙන් ව්‍යාප්ත වෙයි
ආසියානු කලාපයේ රටවල් රැසක කොවිඩ් ව්‍යාප්තිය යළි තීව්‍ර වී තිබේ.ඉන්දියාව, චීනය, සිංගප්පූරුව, තායිලන්තය සහ හොංකොං යන රටවල ආසාදිතයින්ගේ ශීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් කර...
ලුණු කුණු වෙයි! සමාගමේ සල්ලිත් පිල්ලි ගහලා!
ලංකා ලුණු සමාගම මඟින් නිෂ්පාදනය කළ ලුණු මෙට්‍රික් ටොන් 2,500කට ආසන්න සංඛ්‍යාවක් (කි.ග්‍රෑ. 2,474,000ක්) භාවිතයට ගත නොහැකි වීම සම්බන්ධයෙන් මේ වන විට...
රටින් ගෙන්නන ප්ලාස්ටික් වලින් වැඩි හරියක් පරිසරයට!
වාර්ෂිකව මෙරටට ආනයනය කරන ලද ප්ලාස්ටික් ප්‍රමාණයෙන් 70%ක් ඍජු හෝ වක්‍ර ආකාරයෙන් පරිසරයට බැහැර වී ඇති බව ජාතික විගණන කාර්යාලයේ පරිසර විගණන...
මීමැස්සන් මිලියන ගණනක් සමග ට්‍රක් රථයක් පෙරළෙයි
ඇමරිකාවේ වොෂින්ටන් ප්‍රාන්තයේ දී මිලියන 250 කට ආසන්න ප්‍රමාණයක මී මැස්සන් රැගෙන ගිය ට්‍රක් රථයක් ඉකුත් සිකුරාදා දින පෙරළී ගොස් ඇති බව...
ගාල්ල රෝහලේ මියගිය මාස එකහමාරේ බිළිඳාට කොවිඩ්?
ආසියානු කලාපයේ මේ දිනවල පැතිරයමින් පවතින කොවිඩ් ප්‍රභේදය මෙරටින් ද හදුනාගෙන ඇති බව වෛද්‍ය පර්යේෂණ ආයතනය පවසා සිටී.
ඔමික්‍රෝන්...
සුළඟේ වේගය ඉහළට – මුහුද රළ ගොඩට එයි! කාලගුණයේ අලුත්ම පුවත
සක්‍රීය නිරිත දිග කාලගුණ තත්ත්වයේ බලපෑම හේතුවෙන් මුහුදේ සුළං වේගය පැයට කිලෝමීටර 60 - 70 දක්වා ඉහළ යාහැකි බවත්,ඒ අනුව, හලාවත සිට...
ප්‍රදේශ කිහිපයක් සඳහා නාය යාමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ
අයහපත් කාලගුණ තත්ත්වයත් සමග දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා පූර්ව නාය යෑම් අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.
පිල්ලෙයාන්ගේ කාර්යාලයෙන් මතුවූ දේ
අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් සහ පොලිස් විශේෂ කාර්ය බලකාය එක්ව සිදුකළ මෙහෙයුමකදී මාස 3 ක කාලයක් රැදවුම් නියෝග මත සිටින නැගෙනහිර පළාත්...
කුෂ් සමග හසුවූ විදෙස් තරුණිය තවදුරටත් රිමාන්ඩ්
කුෂ් කිලෝග්‍රෑම් 46ක් සමග කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන් තොටුපොළේදී පසුගියදා අත්අඩංගුවට ගත් බ්‍රිතාන්‍ය ජාතික තරුණිය ජුනි 13 වනදා දක්වා තවදුරටත් රක්ෂිත බන්ධනාගාරගත...
රටම බලා සිටින අනුදිගේ ඉරණම අද!
ලෝක රූ රැජිණ තරගය හෙවත් "72 වන මිස් වර්ල්ඩ්" තරඟයේ අවසන් මහා තරගය අද (31) පස්වරු 06.30ට ඉන්දියාවේ හයිද්‍රාබාද් හිදී ආරම්භ වීමට...
අධික වැස්සෙන් කොළඹ වැනසෙයි – පහක් රෝහලේ!
කොළඹ නගරය හා ඒ ආශ්‍රිත ප්‍රදේශවලට අද (30) පස්වරුවේ ඇදහැලුණු අධික වර්ෂාපතනයත් සමඟ ඇති වූ ආපදා හේතුවෙන් පුද්ගලයින් පස්දෙනෙකු තුවාල ලබා කොළඹ...