Home උණුසුම් පුවත් මේ රියදුරා කලින් අලි නවයක් හප්පලා! සද්ධන්තයා බිලිගත් මීනගයා ගැන ඇසෙන අමුතුම...

මේ රියදුරා කලින් අලි නවයක් හප්පලා! සද්ධන්තයා බිලිගත් මීනගයා ගැන ඇසෙන අමුතුම කතාව

පරිසරවේදිනී සහ ප්‍රකට සිවිල් සමාජ ක්‍රියාකාරිණී ආචාර්ය අජන්තා පෙරේරා මහත්මිය ඊයේ (22) දුම්රිය සාමාන්‍යාධිකාරීවරයා හමුවට ගියාය.

ඒ දුම්රියේ ගැටීම නිසා විනාශ වන වන අලි සම්පත සහ එම ගැටළුව වෙනුවෙන් ගත යුතු ක්‍රියාමාර්ග මොනවාද යන කරුණු පිළිබඳ සාකච්ඡා කිරීමටයි.

එහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වූ ඒ මහත්මිය ඉකුත්දා ගල්ලෑල්ලේදී වන අලියෙකු දුම් රියේ ගැටීමෙන් සිදුවූ හදිසි අනතුර සහ ඒ මොහොතේ එම දුම්රිය පාලනය කළ රියදුරා පිළිබඳව විශේෂ අනාවරණයක්ද සිදුකළාය.

එම ආන්දෝලනාත්මක තොරතුරු අනාවරණය ඇතුළත් වීඩියෝව පහතින් නරඹන්න.

සද්ධන්තයා බිලිගත් මීනගයා ගැන ඇසෙන අමුතුම කතාව | NewstabLK

මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.

https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s

Exit mobile version