අවුරුදු දහයේ දරුවාගේ බඩේ මීටර් බාගෙකට වඩා දිග පටිපණුවෙක්! කුරුණෑගල රෝහලෙන් ඇසෙන කතාව

ලොව දිගම වඳුරු පටිපනුවා කුරුණෑගල දිස්ත්‍රික්කයේ වයස අවුරුදු 10ක දරුවෙකුගේ උදරයෙන් සොයාගත් බව වෛද්‍ය පරීක්ෂණ ආයතනයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය සුරංග දොළමුල්ල මහතා...

ඛේදවාචකයකින් අවසන් වූ ජය සැමරුම

එංගලන්තයේ ලිවර්පූල්හි පාපන්දු ජයග්‍රහණයක් සමරමින් සිටි පිරිසක් වෙත මෝටර් රථයක් කඩා වැදීමෙන් ඊයේ (26) අනතුරක් සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර...

අද පරිපූරක වෛද්‍ය වෘත්තිකයන් වර්ජනයක

සම සෞඛ්‍ය උපාධිධාරීන්ට සිදු කළ අසාධාරණය, උසස්වීම් ගැටලුව ඇතුළු ඉල්ලීම් පහක් මුල් කර ගනිමින් පරිපූරක වෛද්‍ය සේවාවට අයත් රසායනාගාර විද්‍යාඥ සේවාවේ සහ...

හිටපු අමාත්‍ය මහින්දානන්දට ඇප

ඉකුත් රජය සමයේ ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් සැකපිට රක්ෂිත බන්ධනාගාර ගත කර සිටින හිටපු අමාත්‍ය මහින්දානන්ද අලුත් ගමගේ...

සුදු යුවතියන්ට බිකිනි තහනම් ? පොතුවිල් පොලිසිය කියපු දේ

ආරුගම් බොක්කෙහි දේශීය හා විදේශීය පුද්ගලයින් පොදු ස්ථානවල බිකිනි ඇඳීම තහනම් කරමින් නව නීතියක් හඳුන්වා දී ඇති බවට පලවන වාර්තා අසත්‍ය බව...

රියදුරාගේ නින්ද ජීවිතයට මරු කැඳවයි – යාපනය මාර්ගයේ බිහිසුණු අනතුරක්

යාපනය - නුවර ප්‍රධාන මාර්ගයේදී අද (26) අලුයම 04.40ට වවුනියාව, ඕමන්ත ප්‍රදේශයේදී සිදුවූ රිය අනතුරකින් පුද්ගලයකු ජීවිතක්ෂයට පත්ව තවත් තිදෙනකු තුවාල ලබා...

හෙළ සිනමාවේ නිළි රැජිනගේ අවසන් කටයුතු වෙනුවෙන් නිදහස් චතුරස්‍රය අවට රථවාහන ගමනාගමනය සීමා කෙරේ

හෙළ සිනමාවේ නිළි රැජිණ අභාවප්‍රාප්ත මාලනී ෆොන්සේකා මහත්මියගේ දේහය දැනට ජාතික චිත්‍රපට සංස්ථාවේ තරංගනී ශාලාවේ තැන්පත් කර ඇති අතර දේහය අද පෙරවරු...

ප්‍රදේශ කිහිපයකට තද වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ...

තුසිත හල්ලොලුවගේ රථයට වෙඩි තැබීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තිදෙනා රිමාන්ඩ්

ජාතික ලොතරැයි මණ්ඩලයේ හිටපු අධ්‍යක්ෂකවරයෙකු වන තුසිත හල්ලොලුව මහතාගේ වාහනයට පහර දීම සහ වෙඩිතැබීම සම්බන්ධයෙන් කාන්තාවක් ඇතුළු සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන ඇති...

අයහපත් කාලගුණයෙන් පාකිස්තානයේ 19 දෙනෙක් ජීවිතක්ෂයට

පාකිස්තානයේ ඊසානදිග සහ නිරිතදිග ප්‍රදේශවලට බලපා ඇති ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් මේ වන විට මියගිය සංඛ්‍යාව 19 දක්වා ඉහළ ගොස් ඇති අතර 90කට...

රෝහල් පද්ධතිය අද හෙටම ඇනහිටී..?

සිය සේවාව තුළ නිර්මාණය වී ඇති ගැටළු සඳහා රජය විසින් විසඳුම් ලබා නොදීම හේතුවෙන් වෘත්තීය ක්‍රියාමාර්ග වෙත එළඹීමට පරිපූරක වෛද්‍ය සේවා ඒකාබද්ධ...

ධීවරයන්ට අවවාදාත්මක දැනුම් දීමක්

හලාවත සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවලට නැවත දැනුම් දෙන...
Exit mobile version