Home උණුසුම් පුවත් ඩේසි ආච්චිට වත්කම් නෑ.. රාජපක්‍ෂ පවුලෙන් යැපෙන්නියක්.. ගිණුුමේ මිලියන 59ක්

ඩේසි ආච්චිට වත්කම් නෑ.. රාජපක්‍ෂ පවුලෙන් යැපෙන්නියක්.. ගිණුුමේ මිලියන 59ක්

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පුත් යෝෂිත රාජපක්ෂ හා මිත්තනියක වන ඩේසි ෆොරස්ට් මහත්මියට නීතිපතිවරයා කොළඹ මහාධිකරණය හමුවේ යළිත් අධි චෝදනා ගොනුකර ඇත.

රුපියල් මිලියන 59ක උපයාගත් ආකාරය හෙළිදරව් කළ නොහැකි හවුල් ගිණුමක් පවත්වාගෙන යාම ගැන ඉන් චෝදනා එල්ල කරයි.

ඩේසි ෆොරස්ට් වත්කම් ඇති කාන්තාවක් නොවන බවත් ඇය රාජපක්ෂ පවුලේ ආදායමෙන් යැපෙන්නියක බවත් විමර්ෂණවලදී සොයාගත් බවත් කරුණු වාර්තා කර ඇත.

Exit mobile version