Home උණුසුම් පුවත් පිල්ලෙයාන්ට දවස් 90 යි

පිල්ලෙයාන්ට දවස් 90 යි

අත්අඩංගුවට ගන්නා ලද හිටපු රාජ්‍ය අමාත්‍ය සිවනේසතුරෙයි චන්ද්‍රකාන්තන් හෙවත් පිල්ලෙයාන් දින 90 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීමට අවසර ලබා දී තිබේ .

පුද්ගලයෙක් පැහැරගෙන යෑම හා එම පුද්ගලයා අතුරුදහන් කිරීම සම්බන්ධයෙන් පසුගිය 08 වැනිදා ඔහු අත්අඩංගුවට ගන්නා ලදී .ඒ , අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විමර්ශනයකට අදාලවය .

Exit mobile version