Home උණුසුම් පුවත් නාමල් අත්අඩංගුවට?

නාමල් අත්අඩංගුවට?

හිටපු ජනපති පුත් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ අත්අඩංගුවට ගන්නා ලෙස නියෝග කරමින් අධිකරණ නියෝගයක් නිකුත්ව තිබෙනවා.

මෙසේ නියෝග කොට තිබෙන්නේ හම්බන්තොට මහේස්ත්‍රාත් අධිකරණ විසින් බවයි වාර්තා වන්නේ.

හම්බන්තොට මහෙස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවකට අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් මෙම නියෝගය නිකුත්ව ඇති බව සඳහන්.

එසේම, හෙට දිනයේ මෝසමක් මාර්ගයෙන් නාමල් රාජපක්ෂ අධිකරණය හමුවේ පෙනී සිටීමට නියමිත බව මේ අතර වාර්තා වුණා.

මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.

https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s

Exit mobile version