Home උණුසුම් පුවත් බොරැල්ලේ වෙඩි තැබීමක්

බොරැල්ලේ වෙඩි තැබීමක්

අද (24) පස්වරු 5.45 ට පමණ බොරැල්ල ඩම්ප්එක වත්ත ප්‍රදේශයේදී යතුරු පැදියකින් පැමිණි නාඳුනන තුවක්තුකරුවන් දෙදෙනෙකු විසින් T56 ගිනි අවියකින් පුද්ගලයෙකුට වෙඩි තබා තිබේ.

වෙඩි තැබීමේ ඉලක්කය වූ පුද්ගලයා වෙඩි ප්‍රහාරයත් සමඟම පලාගොස් ඇති බව පොලිසිය සඳහන් කර සිටී.

වෙඩි තැබීමට පැමිණි පුද්ගලියන් සම්බන්ධයෙන් ද මේ වන තෙක් තොරතුරු වාර්තා වී නොමැති අතර සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන බොරැල්ල පොලිසිය විසින් සිදු කෙරේ.

Exit mobile version