Home උණුසුම් පුවත් රනිල්ගේ පෞද්ගලික විදේශ සංචාර පිළිබඳ විමර්ශනයක්

රනිල්ගේ පෞද්ගලික විදේශ සංචාර පිළිබඳ විමර්ශනයක්

හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා ජනාධිපතිව සිටි සමයේදී සිදුකරන ලද විදෙස් සංචාරයන් පිළිබඳව විමර්ශනයක් ආරම්භ කර ඇති බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ අද (24) දැනුම් දී තිබේ.

පොදු දේපල පනත යටතේ අදාළ විමර්ශනයක් සිදුකරන බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එහිදී අධිකරණය හමුවේ කරුණු වාර්තා කරමින් පවසා සිටියේය.

Exit mobile version