Home උණුසුම් පුවත් ඉන්ධන හිඟයක් නෑ – ඛනිජ තෙල් නීතිගත සංස්ථාව

ඉන්ධන හිඟයක් නෑ – ඛනිජ තෙල් නීතිගත සංස්ථාව

රට තුළ කිසිදු ආකාරයක ඉන්ධන හිඟයක් ඇති නොවන බවට සහතික වන බව ඛනිජ තෙල් නීතිගත සංස්ථාව පවසා සිටී.

මාස 2 කාලයක් සඳහා අවශ්‍ය ඉන්ධන ඇනවුම් මේ වනවිට සහතික කර ඇති බව එහි සභාපති ඩී. ජේ. රාජකරුණා මහතා ඊයේ කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් පවසා සිටියේය.

තවද, මේ සම්බන්ධයෙන් අනවශ්‍ය බියක් ඇතිකර නොගන්නා ලෙස ඔහු වැඩිදුරටත් සඳහන් කර සිටියේය.

Exit mobile version