Home උණුසුම් පුවත් හරක් කටාට අද ලැබුණු තීන්දුව

හරක් කටාට අද ලැබුණු තීන්දුව

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව භාරයේ සිටියදී ඉන් පලායාමට කුමන්ත්‍රණය කළේ යැයි චෝදනා ලබා සිටින නදුන් චින්තක හෙවත් හරක් කටා ඇතුළු විත්තිකරුවන් තුන් දෙනෙකුට අදාළ නඩු විභාගය ජුනි මස 9 වැනිදා කැඳවන ලෙස කොළඹ මහා අධිකරණය අද (28) නියම කරන ලද බව වාර්තා වේ.

හරක් කටා දැඩි ආරක්ෂක විධිවිධාන මැද අධිකරණයට ඉදිරිපත් කර තිබුණි.

Exit mobile version