Home උණුසුම් පුවත් තැපැල් වර්ජනයක්

තැපැල් වර්ජනයක්

තැපැල් හා විදුලි සංදේශ නිලධාරීන්ගේ සංගමය අද මධ්‍යම රාත්‍රියේ සිට පැය 48ක සංකේත වර්ජනයකට අවතීරණය වීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

එම සංගමයේ සභාපති ජී. ජී. සී. නිරෝෂණ මහතා කියා සිටියේ බඳවා ගැනීමේ පටිපාටියේ පවතින ප්‍රමාදයන් විසඳීම ඇතුළු ඉල්ලීම් 10ක් මුල් කරගනිමින් මෙම වර්ජනය ක්‍රියාත්මක බවයි.

Exit mobile version