Home උණුසුම් පුවත්   හෙද සේවයට අලුත්  මුහුණු  3147 ක්

  හෙද සේවයට අලුත්  මුහුණු  3147 ක්

ශ්‍රී ලාංකීය හෙද සේවයට 3147 දෙනෙක් අලුතින් බඳවා ගැනීමට නියමිත බව වාර්තා වේ.

අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මහත්මියගේ ප්‍රධානත්වයෙන් හෙට (24) දිනයේ එය සිදු කිරීමට නියමිත ය. 

මෙතරම් විශාල පිරිසකට එකවර හෙද පත්වීම් ලබා දෙන ප්‍රථම අවස්ථාව මෙය වීම සුවිශේෂී වෙයි.

මීට සමගාමීව එදින හෙද සේවයේ,විශේෂ ශ්‍රේණියේ හෙද නිලධාරීන් 79 දෙනෙකු සඳහා උසස්වීම් ප්‍රදානය කිරිමට ද නියමිත ය .

Exit mobile version