Home උණුසුම් පුවත්  චමින්ද විජේසිරි ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වෙයි 

 චමින්ද විජේසිරි ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස්වෙයි 

සමගි ජන බලවේගයේ බදුල්ල දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී චමින්ද විජේසිරි මහතා බණ්ඩාරවෙල ආසන සංවිධායක ධුරයෙන් ඉල්ලා අස් වී ඇත . 

ඔහු සිය අස්වීමේ ලිපිය අද (23) පෙරවරුවේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා වෙත බාර දී ඇත .

Exit mobile version