Home උණුසුම් පුවත් මත්ද්‍රව්‍ය අලෙවියෙන් උපයාගත් මිලියන දහ අටක් සමඟ ජාවාරම්කරුවන් පොලිස් දැලේ

මත්ද්‍රව්‍ය අලෙවියෙන් උපයාගත් මිලියන දහ අටක් සමඟ ජාවාරම්කරුවන් පොලිස් දැලේ

මත්ද්‍රව්‍ය ප්‍රවාහනය කර අලෙවි කළ බවට සැකපිට පුද්ගලයින් 8 දෙනෙකු හලාවත තොඩුවාව ප්‍රදේශයේදී පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

එම මත්ද්‍රව්‍ය අලෙවිකර උපයාගෙන ඇති බවට සැක කරන රුපියල් මිලියන 18 මුදලක් ද පොලිසිය විසින් සියභාරයට ගෙන තිබේ.

Exit mobile version