Home උණුසුම් පුවත් අම්පිටියේ සුමන රතන හිමිට ඇප

අම්පිටියේ සුමන රතන හිමිට ඇප

අම්පාර කොට්ඨාශ අපරාධ කාර්යාංශය විසින් අත්අඩංගුවට ගැනුණු මඩකලපුව ශ්‍රී මංගලාරාමාධිපති අම්පිටියේ සුමනරතන හිමියන් අද (23) දින අම්පාර අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ඇප මත මුදාහැර තිබේ.

උහන පොලිස් ස්ථානයේදී කලහකාරී ලෙස හැසිරීමේ සිද්ධියක් මුල් කර ගනිමින් අම්පිටියේ සුමන රතන හිමි අද (23) අත්අඩංගුවට ගනු ලැබීය.

Exit mobile version