Home උණුසුම් පුවත් කෙහෙළියගේ පුත් රමිත් රඹුක්වැල්ල අත්අඩංගුවට

කෙහෙළියගේ පුත් රමිත් රඹුක්වැල්ල අත්අඩංගුවට

හිටපු සෞඛ්‍ය අමාත්‍යය කෙහෙළිය රඹුක්වැල්ලගේ පුත් රමිත් රඹුක්වැල්ල අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

ප්‍රකාශයක් ලබාදීමට අද ඔහු අල්ලස් කොමිසමට පැමිණි අතර, එම ප්‍රකාශය ලබාදීමෙන් අනතුරුව ඔහු මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

Exit mobile version