තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.ඒ අනුව උතුරු පළාත සහ අනුරාධපුර පුත්තලම දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර්...
2025 ජුලි මස 18 දිනය සඳහා කාලගුණ අනාවැකිය
2025 ජුලි මස 17 දින ප.ව. 2.00 ට නිකුත්කරන ලදී.
සබරගමුව පළාතේත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්...
ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේදී වැසි
මධ්‍යම, සබරගමුව, බස්නාහිර, දකුණ සහ ඌව පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත...
2025 ජූලි 07 | දවසේ කාලගුණය
ජාතික කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කරන ලද අද දවසේ කාලගුණය පිළිබඳ අනාවැකි සටහන පහතින් දැක්වේ.
2025 ජුලි මස...
ධීවරයන්ට අවවාදාත්මක දැනුම් දීමක්
හලාවත සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවලට නැවත දැනුම් දෙන...
ඇඟ රත් වෙන හැඩක් – අවධානයෙන්
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කරන ලද නිවේදනයට අනුව අද (13) දිනයේදී මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් අම්පාර, මඩකලපුව, හම්බන්තොට සහ මුලතිව් දිස්ත්‍රික්කවල...
ප්‍රදේශ කිහිපයක් සඳහා නාය යාමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ
අයහපත් කාලගුණ තත්ත්වයත් සමග දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා පූර්ව නාය යෑම් අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.
තැනින් තැන මහ වැසි! කාලගුණයෙන් නිවේදනයක්
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (18) උදෑසන 09.00ට ඉදිරි පැය 24 දක්වා වලංගු වන පරිදි තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර...
2025 ජුලි මස 20 දිනය සඳහා කාලගුණ අනාවැකිය
2025 ජුලි මස 19 දින ප.ව. 2.00 ට නිකුත්කරන ලදී.
බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත්...
කාලගුණයෙන් දැනුම් දීමක්
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් දිවයිනේ ප්‍රදේශ කිහිපයකට බලපෑ හැකි උණුසුම් කාලගුණය සම්බන්ධව නිවේදනයක් නිකුත් කර තිබේ.
උතුරු, උතුරු මැද,...
2025 ජූලි 09 | දවසේ කාලගුණය
2025 ජූලි මස 09 දින සඳහා කාලගුණ අනාවැකිය2025 ජූලි මස 09 දින උදෑසන 05.30 ට නිකුත් කරන ලදි.
අද...
අයහපත් කාලගුණයෙන් පාකිස්තානයේ 19 දෙනෙක් ජීවිතක්ෂයට
පාකිස්තානයේ ඊසානදිග සහ නිරිතදිග ප්‍රදේශවලට බලපා ඇති ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් මේ වන විට මියගිය සංඛ්‍යාව 19 දක්වා ඉහළ ගොස් ඇති අතර 90කට...