ප්‍රදේශ කිහිපයකට සවස් කාලයේදී වැසි
මධ්‍යම, සබරගමුව, බස්නාහිර, දකුණ සහ ඌව පළාත්වලත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත...
අයහපත් කාලගුණයෙන් පාකිස්තානයේ 19 දෙනෙක් ජීවිතක්ෂයට
පාකිස්තානයේ ඊසානදිග සහ නිරිතදිග ප්‍රදේශවලට බලපා ඇති ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් මේ වන විට මියගිය සංඛ්‍යාව 19 දක්වා ඉහළ ගොස් ඇති අතර 90කට...
ධීවරයන්ට අවවාදාත්මක දැනුම් දීමක්
හලාවත සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවලට නැවත දැනුම් දෙන...
තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක්
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.ඒ අනුව උතුරු පළාත සහ අනුරාධපුර පුත්තලම දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර්...
දිස්ත්‍රික්ක කිහිපයකට නාය යෑමේ අනතුරු ඇඟවීම්
පවතින අධික වර්ෂාපතනය හමුවේ දිස්ත්‍රික්ක කිහිපයකට නාය යෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.
තැනින් තැන මහ වැසි! කාලගුණයෙන් නිවේදනයක්
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (18) උදෑසන 09.00ට ඉදිරි පැය 24 දක්වා වලංගු වන පරිදි තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර...
ඇඟ රත් වෙන හැඩක් – අවධානයෙන්
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කරන ලද නිවේදනයට අනුව අද (13) දිනයේදී මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වලත් අම්පාර, මඩකලපුව, හම්බන්තොට සහ මුලතිව් දිස්ත්‍රික්කවල...
ප්‍රදේශ කිහිපයකට තද වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ...
කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්
අද (14) ප.ව.02.30 සිට හෙට (15) දහවල් 02.30 දක්වා බලපැවැත් වෙන පරිදි තද සුළං සහ රළු මුහුද පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක්...
දිස්ත්‍රික්ක කිහිපයකට අදත් මහ වැසි
පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ සඳහා හෙට උදෑසන 05.30 දක්වා බල පැවැත්වෙන පරිදි...
කාලගුණයෙන් විශේෂ නිවේදනයක්
ඉදිරි පැය 36 තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට තද වැසි සහ තද සුළං ඇති විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් නිකුත්...
ජුනි 10 වනදා සිට නැවතත් කාලගුණය සැර වෙයි…?
ජුනි මස 10 වනදා සිට දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් සහ දිවයින හරහා සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල විටින් විට...