කාලගුණයෙන් අනතුරු ඇඟවීමක්
අද (14) ප.ව.02.30 සිට හෙට (15) දහවල් 02.30 දක්වා බලපැවැත් වෙන පරිදි තද සුළං සහ රළු මුහුද පිළිබඳ අනතුරු ඇඟවීමේ රතු නිවේදනයක්...
ජුනි 10 වනදා සිට නැවතත් කාලගුණය සැර වෙයි…?
ජුනි මස 10 වනදා සිට දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ වැඩිවීමක් සහ දිවයින හරහා සහ දිවයින වටා මුහුදු ප්‍රදේශවල විටින් විට...
සුළඟේ වේගය ඉහළට – මුහුද රළ ගොඩට එයි! කාලගුණයේ අලුත්ම පුවත
සක්‍රීය නිරිත දිග කාලගුණ තත්ත්වයේ බලපෑම හේතුවෙන් මුහුදේ සුළං වේගය පැයට කිලෝමීටර 60 - 70 දක්වා ඉහළ යාහැකි බවත්,ඒ අනුව, හලාවත සිට...
ප්‍රදේශ කිහිපයක් සඳහා නාය යාමේ පූර්ව අනතුරු ඇඟවීම් නිකුත් කෙරේ
අයහපත් කාලගුණ තත්ත්වයත් සමග දිස්ත්‍රික්ක කිහිපයක් සඳහා පූර්ව නාය යෑම් අනතුරු ඇඟවීම් නිවේදනයක් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.
අධික වැස්සෙන් කොළඹ වැනසෙයි – පහක් රෝහලේ!
කොළඹ නගරය හා ඒ ආශ්‍රිත ප්‍රදේශවලට අද (30) පස්වරුවේ ඇදහැලුණු අධික වර්ෂාපතනයත් සමඟ ඇති වූ ආපදා හේතුවෙන් පුද්ගලයින් පස්දෙනෙකු තුවාල ලබා කොළඹ...
කාලගුණයෙන් විශේෂ නිවේදනයක්
ඉදිරි පැය 36 තුළ දිවයිනේ ප්‍රදේශ කිහිපයකට තද වැසි සහ තද සුළං ඇති විය හැකි බවට කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අනතුරු ඇඟවීමක් නිකුත්...
ප්‍රදේශ කිහිපයකට තද වැසි
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් නුවරඑළිය මහනුවර, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන බව කාලගුණ...
අයහපත් කාලගුණයෙන් පාකිස්තානයේ 19 දෙනෙක් ජීවිතක්ෂයට
පාකිස්තානයේ ඊසානදිග සහ නිරිතදිග ප්‍රදේශවලට බලපා ඇති ධාරාණිපාත වර්ෂාව හේතුවෙන් මේ වන විට මියගිය සංඛ්‍යාව 19 දක්වා ඉහළ ගොස් ඇති අතර 90කට...
ධීවරයන්ට අවවාදාත්මක දැනුම් දීමක්
හලාවත සිට පුත්තලම සහ මන්නාරම හරහා කන්කසන්තුරය සහ මාතර සිට හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශවලට නැවත දැනුම් දෙන...
දිස්ත්‍රික්ක කිහිපයකට අදත් මහ වැසි
පුත්තලම සිට කොළඹ, ගාල්ල සහ හම්බන්තොට හරහා පොතුවිල් දක්වා වෙරළට ඔබ්බෙන් වන මුහුදු ප්‍රදේශ සඳහා හෙට උදෑසන 05.30 දක්වා බල පැවැත්වෙන පරිදි...
දිස්ත්‍රික්ක කිහිපයකට නාය යෑමේ අනතුරු ඇඟවීම්
පවතින අධික වර්ෂාපතනය හමුවේ දිස්ත්‍රික්ක කිහිපයකට නාය යෑමේ අනතුරු ඇඟවීම් නිකුත් කිරීමට ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පියවර ගෙන තිබේ.
තැනින් තැන මහ වැසි! කාලගුණයෙන් නිවේදනයක්
කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් අද (18) උදෑසන 09.00ට ඉදිරි පැය 24 දක්වා වලංගු වන පරිදි තද වැසි පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර...