Home උණුසුම් පුවත් සජිත් වෙනුවට නාමල්? කිරි හරක් වෙනුවට ශුක්‍රාණු

සජිත් වෙනුවට නාමල්? කිරි හරක් වෙනුවට ශුක්‍රාණු

නාමල් රාජපක්ෂ මන්ත්‍රීවරයා විපක්ෂ නායක බවට පත්කිරීමේ සූදානමක් පිළිබඳ දේශපාලනික ඕපාදූපයක් මේ දිනවල සමාජ මාධ්‍ය හරහා පැතිරෙමින් පවතිනවා.

සජිත් ප්‍රේමදාසගේ විපක්ෂ නායක ධුරයට එල්ලවන අභියෝගයක් පිළිබඳ එහෙන් මෙහෙන් කනින් කොනින් ඉඟි බිඟි මෙම පුවතට සමගාමීව මාධ්‍ය හරහා එළියට ආවේ ඊයේ, පෙරේදා සිට.

එසේම, නාමල්ගේ ප්‍රතිරූපය ගොඩනගන ෆේස්බුක් පෝස්ට් ව්‍යාපාරයක් මේ දින වල පැතිර යන අයුරුද දකින්නට පුළුවන්.

කෙසේ වෙතක් මේ සියල්ල මාධ්‍ය හරහා මවන පුවත් පමණයි.

අනෙක් අතට සජබයට අභියෝගයක් එල්ල කිරීමේ දයාසිරි ජයසේකරගේ උත්සාහයක් පිළිබඳවද දේශපාලන ක්ෂේත්‍රයේ යම් උණුසුමක් පැතිර යමින් පවතිනවා.

කෙසේ වුවත්, විපක්ෂ නායක ධුරයට පත්වීමක් පිළිබඳව නාමල්ගේ මාධ්‍ය අසන අවස්ථාවකදී නාමල් ඊට පිළිතුරු දෙන වීඩියෝවක් සමාජ මාධ්‍යයේ පළවුණා.

පහතින් දැක්වෙන්නේ එම වීඩියෝව.

සජිත් වෙනුවට නාමල්? කිරි හරක් වෙනුවට ශුක්‍රාණු

මෙවැනි පුවත් එසැණින් දැනගන්න, අපගේ වට්ස් ඇප් සමූහය සමග එක්වන්න. සබැඳිය පහතින්.

https://chat.whatsapp.com/KKhm4cF9PLnBef39msv28s

Exit mobile version