Home උණුසුම් පුවත් 2025 ජූලි 09 | දවසේ කාලගුණය

2025 ජූලි 09 | දවසේ කාලගුණය

2025 ජූලි මස 09 දින සඳහා කාලගුණ අනාවැකිය
2025 ජූලි මස 09 දින උදෑසන 05.30 ට නිකුත් කරන ලදි.

අද දින බස්නාහිර සහ සබරගමුව පළාත් වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් වැසි වාර කිහිපයක් ඇතිවේ.

වයඹ පළාතේ වැසි ස්වල්පයක් ඇතිවිය හැක.

මධ්‍යම කඳුකරයේ බටහිර බැවුම් ප්‍රදේශ වලත් උතුරු, උතුරු-මැද සහ වයඹ පළාත් වලත් ත්‍රිකුණාමලය සහ හම්බන්තොට දිස්ත්‍රික්ක වලත් විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.

Exit mobile version