Home උණුසුම් පුවත් පැතුම් නිස්සංක ජූනියේ ICC ක්‍රීඩක ලැයිස්තුවට!

පැතුම් නිස්සංක ජූනියේ ICC ක්‍රීඩක ලැයිස්තුවට!

ජගත් ක්‍රිකට් කවුන්සිලය විසින් සිදුකරන ජූනි මාසයේ ක්‍රීඩකයා තෝරාගැනීමේ යෝජිත නම් අතරට ශ්‍රී ලංකා සුපිරි පිතිකරු පැතුම් නිස්සංක නිර්දේශ වී තිබෙනවා.

සංචාරක බංග්ලාදේශ කණ්ඩායමට එරෙහි ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දැක්වූ දක්ෂතා හේතුවෙනුයි ඔහු මෙසේ නිර්දේශ වී තිබෙන්නේ.

ජගත් ක්‍රිකට් කවුන්සිලය විසින් මාසයේ ක්‍රීඩකයා ප්‍රකාශයට පත් කිරීම සිදු කරනු ලබන්නේ එක් එක් මාසය තුළ ක්‍රීඩකයින් විසින් දක්වන දක්ෂතා සැලකිල්ලට ගනිමිනුයි.

Exit mobile version