
දේශපාලන රැකවරණය අහිමිවීමෙන් පාතාල කණ්ඩායම් වියරු වැටී ඇති බවත්, රට වටා සිදු කෙරෙන වෙඩිතැබීම් එම වියරුවේ ප්‍රතිඵලයක් බවත් ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී දේවානන්ද සුරවීර පවසයි.
අද උදෑසන පැවති වැඩසටහනකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු මෙසේ ප්‍රකාශකොට සිටියේය.
මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය ඇතුළත් වීඩියෝව පහතින් නරඹන්න.