Home උණුසුම් පුවත් සුපිරි නළු සල්මන්ට ස්නායු රෝගයක්!

සුපිරි නළු සල්මන්ට ස්නායු රෝගයක්!

සුප්‍රකට බොලිවුඩ් නළු සල්මන් ඛාන් ස්නායු රෝගයකින් පෙළෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.

59 හැවිරිදි සල්මන්, මෑතකදී රෝගාතුර වූ අතර වූ සිය වර්තමාන සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව පළමු වරට අනාවරණය කරමින් කියා ඇත්තේ, තමා මොළයේ ට්‍රයිජමිනල් ස්නායු රෝගයක් ලෙස හඳුන්වන රුධිරවාහිනී රෝගයකින් පෙලෙන බවයි.

අවසන් වරට ඔහු රංගනයේ යෙදුණේ ඒ. ආර්. මුරුගදාස් විසින් අධ්‍යක්ෂණය කරන ලද “සිකන්දර්” චිත්‍රපටයේ යි.

Exit mobile version