Home උණුසුම් පුවත් ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපති අත්අඩංගුවට

ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපති අත්අඩංගුවට

ලංකා ධීවර සංස්ථාවේ සිදුවු අක්‍රමිකතාවයකට අදාළව එම සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගෙන තිබේ.

Exit mobile version