උණුසුම් පුවත්දේශීය පුවත් ලංකා ධීවර වරාය නීතිගත සංස්ථාවේ හිටපු සභාපති අත්අඩංගුවට June 27, 2025 Share Facebook WhatsApp ලංකා ධීවර සංස්ථාවේ සිදුවු අක්‍රමිකතාවයකට අදාළව එම සංස්ථාවේ හිටපු සභාපති උපාලි ලියනගේ අල්ලස් කොමිසමෙන් අත්අඩංගුවට ගෙන තිබේ. Post Views: 52