Home උණුසුම් පුවත් බූස්ස බන්ධනාගාරයේ විරෝධතාවයක්

බූස්ස බන්ධනාගාරයේ විරෝධතාවයක්

බන්ධනාගාරය තුළ සිදුකරන දැඩි සෝදිසි කිරීම්වලට විරෝධය පළ කරමින් බූස්ස බන්ධනාගාරයේ රැඳවියන් 5දෙනෙකු අද (18) උදෑසන සිට බන්ධනාගාරයේ වහළය මත නැග විරෝධතාවයක් ආරම්භ කර තිබේ.

Exit mobile version