Home උණුසුම් පුවත් ජ’පුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙක් සහ ලිපිකරුවෙකු අත්අඩංගුවට

ජ’පුර රෝහලේ විශේෂඥ වෛද්‍යවරයෙක් සහ ලිපිකරුවෙකු අත්අඩංගුවට

ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍යවරයෙකු සහ ලිපිකරුවෙකු අල්ලස් කොමිසම (CIABOC) විසින් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.

තෙවන පාර්ශවයක් හරහා වැඩි මිලට ඖෂධ අලෙවි කිරීමේ චෝදනාව මත ඔවුන් මෙලෙස අත්අඩංගුවට ගෙන තිබේ.

Exit mobile version