සේවක අර්ථසාධක අරමුදලේ (EPF) හි ඩිජිටල් දත්ත පද්ධතියේ නඩත්තු කටයුත්තක් හේතුවෙන් එහි සේවා කටයුතු තාවකාලිකව අත්හිටුවා ඇති බව වාර්තාවේ.
ඒ අනුව හෙට (21) දින සිට දෙදිනක කාලයක්, එනම් මැයි 23 වැනි දින දක්වා අදාළ සේවා කටයුතු අත්හිටුවන බව වාර්තා වේ.
කම්කරු කොමසාරිස් ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ සේවාවන් සඳහා වේලාවන් වෙන් කරගත් පිරිස් සඳහා නැවතත් මැයි මස 23 වැනදා සිට ප්‍රමුඛතාව අනුව සේවාවන් ලබාදෙන බවයි.