Home උණුසුම් පුවත් මහින්දානන්ද අධිකරණයට

මහින්දානන්ද අධිකරණයට

වරෙන්තු නිකුත් කර තිබෙන හිටපු කෘෂිකර්ම අමාත්‍ය මහින්දානන්ද අලුත් ගමගේ කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත පැමිණ ඇති බව වාර්තා වේ.

ඉකුත් රජය සමයේ චීන සමාගමකින් ප්‍රමිතියෙන් තොර කාබනික පොහොර නැවක් ගෙන්වීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට ඔහුට වරෙන්තු නිකුත් කර තිබුණි.

එම නඩුව අද (19 )කැඳවීම සඳහා ඔහුගේ නීතිඥවරු විසින් මෝසමක් ඉදිරිපත් කර තිබෙන බවද වාර්තා වේ.

Exit mobile version