Off වෙලා තිබුණ Switch එක On කරනකොට කඩා වැටිලා ඉවරයි! බිහිසුණු එයාර් ඉන්දියා අනතුරේ...
පසුගිය ජුනි මාසයේ පුද්ගලයින් 260 දෙනෙකුට මරු කැඳවමින් ඉන්දියාවේ අහ්මදාබාද් සිදු වූ බිහිසුණු ගුවන් අනතුරට ප්‍රධාන හේතුව එන්ජින් සඳහා ඉන්ධන සැපයුම අක්‍රියවීම...
මළසිරුර නිවසේ නරක් වෙලා – හමුවුණේ සති දෙකකින්! සුරූපී පකිස්ථාන නිළියගේ මරණය අබිරහසක්? (VIDEO)
32 හැවිරිදි පකිස්ථාන නිළියක්, නිරූපිකාවක් සහ රියැලිටි රූපවාහිනී තරුවක් වන හුමයිරා අස්ගාර් අලි අබිරහස් අන්දමින් මියගොස් තිබෙනවා.
පාකිස්ථානයේ කරච්චි...
රිච්ටර් මාපක 4 ඉක්මවූ භූ කම්පනයක් වාර්තා වෙයි
අද (10) උදෑසන 9.04ට පමණ රිච්ටර් මාපකයේ 4.4ක ප්‍රබලත්වයකින් යුත් භූ කම්පනයක් උතුරු ඉන්දියාවේ හරියානා ප්‍රාන්තයේ ජජ්හර් ප්‍රදේශයේ හටගෙන තිබේ.
පුද්ගලයෙක් ගුවන් යානයක එන්ජිම තුළට ඇදී යයි! අවාසනාවන්ත මරණයක්
පිටත්ව යන ගුවන් යානයක එන්ජිමක් තුළට ඇදී ගොස් පුද්ගලයෙකු මිය ගොස් ඇති බවට පුවතක් උතුරු ඉතාලියේ මිලාන් ගුවන්තොටුපළෙන් වාර්තා වනවා.
පාලමක් කඩා වැටේ – දස දෙනෙකු ජීවිතක්ෂයට
ඉන්දියාවේ ගුජරාට් ප්‍රාන්තයේ වසර 40ක් පැරණි පාලමක් කඩාවැටීමෙන් පුද්ගලයින් දස දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.
1985 දී විවෘත කරන ලද,...
ජීවිතයක් වැනසූ වැරදුණු කොල්ලය
ඉන්දියාවේ සූරට් ප්‍රදේශයේදී ඊයේ (07) රාත්‍රියේ ස්වර්ණාභරණ අලෙවිසැලක් කොල්ලකෑමට පැමිණි පිරිසක් විසින් එහි හිමිකරුවෙකු වෙඩි තබා ඝාතනය කර ප්‍රදේශයෙන් පළාගොස් තිබෙනවා .
වැලපෙන ටෙක්සාස් – මරණ 51 දක්වා ඉහළට
අමෙරිකාවේ ටෙක්සාස් ප්‍රාන්තයේ මධ්‍යම ප්‍රදේශයට බලපෑ ගංවතුර තත්වය හේතුවෙන් මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව 51 ක් දක්වා ඉහළ ගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය...
දෙමාපියන්ගෙන් සල්ලි එකතු කරොත් පාසල් වලට වැඩ වරදියි? රජයේ අලුත්ම තීරණය
පාසල්වල සිදු කරන විවිධ සැමරුම් උත්සව සඳහා මව්පියන්ගෙන් මුදල් එක් රැස්කිරීම් නොකළ යුතු බවට අධ්‍යාපන අමාත්‍යංශය චක්‍රලේඛයක් නිකුත් කර ඇති පසුබිමකදී රජයේ...
ටෙක්සාස් ගංවතුර! මරණ 43ට නගී – දරුවන් 27ක් අතුරුදහන්!
ටෙක්සාස් ප්‍රාන්තයේ ඇතිවූ ගංවතුර තත්ත්වය හේතුවෙන් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 43 දෙනෙකු දක්වා ඉහළ ගොස් ඇතැයි බව විදෙස් මාධ්‍ය වාර්තා කොට සිටිනවා.
චාමික සහ දසුන් යළිත් ජාතික සංචිතයට!
දිගු කලකට පසුව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු නායක දසුන් ශානක සහ තුන් ඉරියවු ක්‍රීඩක චාමික කරුණාරත්න යන ක්‍රීඩකයින් ජාතික සංචිතයට නැවත...
සුපිරි නළු සල්මන්ට ස්නායු රෝගයක්!
සුප්‍රකට බොලිවුඩ් නළු සල්මන් ඛාන් ස්නායු රෝගයකින් පෙළෙන බවට විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.
59 හැවිරිදි සල්මන්, මෑතකදී රෝගාතුර...
යට ඇඳුමේ පිඹුරන් හංගාගෙන ගිය ලාංකිකයා තායිලන්තයේදී මාට්ටු
පිඹුරන් තිදෙනෙකු නීතිවිරෝධීව රටින් පිටතට රැගෙන යාමට තැත් කළ ශ්‍රී ලාංකිකයෙකු තායිලන්ත ගුවන්තොටුපොළකදී අත්අඩංගුවට ගෙන අති බව වාර්තා වේ.