පළාත් සභා ඡන්දය අතුරුදහන් කරයි? අවුරුදු හතරකට ඡන්ද නෑ!
ඉදිරියේදී පැවැත්වීමට නියමිත පළාත් සභා මැතිවරණය නොපැවැත්වෙන බවට ඉඟියක් පළ වී තිබෙනවා.
මෙම ඉඟිය පළවන්නේ මැතිවරණ කොමසාරිස්වරයා විසින් කරන...
පෙම්වතා රැකගන්න ඇළට පැන්න තරුණිය දිය රකුසාට බිළි!
මහියංගණය පොලිස් වසමේ, 17 කණුව ප්‍රදේශයේ දී වියානා ඇළෙහි ගිලී තරුණියක් අතුරුදන්ව තිබෙනවා.
මෙම අවාසනාවන්ත සිදුවීම සිදුව ඇත්තේ ඊයේ...
බිහිසුණු අනතුරක්! 26ක් තුවාල! හතරකට බරපතලයි
කෑගල්ල, ගලිගමුව ප්‍රදේශයේදී බිහිසුණු අනතුරක් සිදුව තිබෙනවා.
බස් රථ දෙකක් එකිනෙක ගැටීමෙනුයි මෙම අනතුර සිදුව ඇත්තේ.
ආර්ථික ප්‍රශ්න නිසා තරුණ විවාහ කල් යයි – දරු උපත් අනුපාතයත් පහළට
ආර්ථික අර්බුද හමුවේ මෙරට උපත් අනුපාතය පහත වැටී ඇති බවට වාර්තා වේ.
එක්සත් ජාතීන්ගේ ජනගහන අරමුදල මගින් අනාවරණය කර...
ජාතික කලාභවනෙන් සොරාගත් සිතුවම් යහපාලන ඇමති පවුලක් අතේ!
ජාතික කලාභවනේ තැන්පත් කර තිබූ සුවිශේෂී වටිනාකමකින් යුත් කලා කෘතීන් ලෙස සැලකෙන වටිනා චිත්‍ර 47ක් අබිරහස් ලෙස අතුරුදන්ව ඇති බව පැවසෙනවා.
සජබෙ මන්ත්‍රී පුතාට ඇප නෑ!
නීති විරෝධීව එකලස් කරන ලද වාහනයක් ළඟතබා ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් සජබෙ පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානගේ පුත් රසික විතාන එළඹෙන අගෝස්තු...
Mr. කොත්තුට වැඩ වරදියි! ශාඛාවක් සීල් තියයි
සුප්‍රකට Mr. Kottu ශාඛාවකට මුද්‍රා තබා ඇති පුවතක් සමාජ මාධ්‍යයේ පැතිර යමින් පවතිනවා.
මෙම පුවත පැතිර යන්නේ මහරගම -...
අර්ජුන් මහේන්ද්‍රන්ට ලොකු පුටුවක්! සම්මානත් හම්බ වෙලා!
කුප්‍රකට මහබැංකු බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් සැකකරුවෙකු වශයෙන් නම් කොට සිටින හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන්, සිංගප්පූරුවේ සමාගමක ඉහළ නිලයක සේවයේ යෙදී...
බිහිසුණු අනතුරක් – ජීවිත හතරක් අකාලයේ නැසේ
ඊයේ (19) පස්වරුවේ මීමුරේ කරඹගොල්ල ප්‍රදේශයේදී වෑන් රථයක් පෙරළීමෙන් ජීවිතක්ෂයට පත්වූ සංඛ්‍යාව 04 දක්වා ඉහළ ගොස් තිබෙනවා.
අනතුර සිදුවූ...
ඩඩ්ලිගේ “සුදු අරලිය” කඩයි? අනුර මේසයට ගහයිද?
වැව ආශ්‍රිත රක්ෂිතයන්ගේ සිදුකරන ලද අනවසර ඉදිකිරීම් පිළිබඳ පුවතක් අපි ඊයේ දින ඔබ වෙත රැගෙන ආවා.
වැව් රක්ෂිත වල...
හිටපු රාජ්‍ය බුද්ධි ප්‍රධානී පොලිස් සේවයෙන් දොට්ට?
රාජ්‍ය බුද්ධි සේවයේ හිටපු අධ්‍යක්ෂ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති නිලන්ත ජයවර්ධන පොලිස් සේවයෙන් පහ කිරීමට තීන්දු කොට තිබෙන බව වාර්තා වනවා.
සජබෙ මන්ත්‍රී පුතෙක් දූෂණ මර්දනයෙන් අල්ලයි!
පානදුර වලාන දූෂණ මර්ධන ඒකකය විසින් සමගි ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතාන මහතාගේ පුත්‍රයාව මතුගම ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.