ධම්මික පෙරේරා තවත් ගේමක් ගහයි!

ප්‍රකට ව්‍යාපාරික ධම්මික පෙරේරා, කොළඹ කොටස් වෙළෙඳපොළේ ලැයිස්තුගත දේපළ කළමනාකරණ හා සංවර්ධන සමාගමක් වන EAST WEST PROPERTIES PLC හි හිමිකාරීත්වය අත්පත් කොටගෙන...

2025 ජූලි 09 | දවසේ කාලගුණය

2025 ජූලි මස 09 දින සඳහා කාලගුණ අනාවැකිය2025 ජූලි මස 09 දින උදෑසන 05.30 ට නිකුත් කරන ලදි. අද...

දේශපාලනයට ආපු එක වැරදියි! සනා පසුතැවීමෙන් කියයි

පක්ෂ දේශපාලනයට සම්බන්ධ වී ක්‍රියාකාරී දේශපාලනයට පිවිසීම තම ජීවිතයේ සිදු වූ ලොකුම වැරැද්ද බව ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වත්මන් ප්‍රධාන පුහුණුකරු ලෙස...

සින්දු කියපු විමල්ව CID ගෙන්නයි!

ජාතික නිදහස් පෙරමුණේ නායක, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශගේ නවතම ගීතය පිළිබඳ පුවත අපි මීට මොහොතකට පෙර ඔබ වෙන ගෙන ආවා.

දහම් පාසල් ගුරුවරුන්ට රජයෙන් 7500ක්

දහම් පාසල්වල සේවය කරන ගුරුභවතුන්ගේ සේවය අඛණ්ඩව ලබා ගැනීම සඳහා දිරි ගැන්වීම සහ ඔවුන්ගේ අනන්‍යතාවය ආරක්ෂා කිරීම මෙන්ම සමාජයේ යහ පැවැත්මට අත්‍යවශ්‍ය...

චන්ද්‍රගුප්තට ඇප

රුපියල් ලක්ෂ තුන්සිය පනහකට අධික මුදලක් අයථා ලෙස අත්පත් කර ගැනීමේ සිද්ධියක් සම්බන්ධයෙන් අල්ලස් කොමිසම මගින් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාර ගත කර...

නිවාඩු පිට ඇවිත් වැව රවුමේ මාල කඩයි – හමුදා සෙබළා මාට්ටු

නුවර වැව රවුමේදී සිදුවූ බව පැවසෙන රන් මාල මංකොල්ලකෑමේ සිද්ධියක් සම්බන්ධයෙන් සක්‍රීය රාජකාරියේ යෙදීසිටි යුද හමුදා සෙබළකු මහනුවර පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන...

දොස්තර මහේෂිට ඇප නෑ! තවත් සතියකට රිමාන්ඩ් (VIDEO UPDATED)

අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින ශ්‍රී ජයවර්ධනපුර රෝහලේ විශේෂඥ ස්නායු ශල්‍ය වෛද්‍ය මහේෂි විජේරත්න එළඹෙන ජූලි මස 15 වැනිදා දක්වා, එනම්...

පැතුම් නිස්සංක ජූනියේ ICC ක්‍රීඩක ලැයිස්තුවට!

ජගත් ක්‍රිකට් කවුන්සිලය විසින් සිදුකරන ජූනි මාසයේ ක්‍රීඩකයා තෝරාගැනීමේ යෝජිත නම් අතරට ශ්‍රී ලංකා සුපිරි පිතිකරු පැතුම් නිස්සංක නිර්දේශ වී තිබෙනවා.

භාතියගේ සෞඛ්‍ය තත්වය ගැන රටටම ඇසෙන සුබ පුවත (VIDEO)

පොල්පිතිගම මඩ සහිත ඉඩමක දින කිහිපයක් තිස්සේ අසාධ්‍ය තත්ත්වයේ වැතිර සිටින භාතිය ඇතාට ප්‍රතිකාර ලබා දීම අදත් සිදුකෙරුණු අතර පශුවෛද්‍යවරුන් පවසන්නේ හස්තියාගේ...

අත්අඩංගුවට ගත් හිටපු RMV ලොක්කාට ඇප

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ අනීතික ලෙස ලියාපදිංචි වී ඇති මෝටර් රථයක් සඳහා අංක තහඩුවක් නිකුත් කිරීම සඳහා අනුමැතිය දීම සම්බන්ධයෙන් සැකපිට අත්අඩංගුවට...

කෙහෙළිය රඹුක්වැල්ලට අධිකරණයෙන් කැඳවීමක්!

ප්‍රමිතියෙන් තොර ප්‍රතිදේහ එන්නත් මිලදී ගැනීමේ සිද්ධිය සම්බන්ධයෙන් චෝදනා ලැබ සිටින හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල ඇතුළු විත්තිකරුවන් 12 දෙනෙකුට එරෙහිව ඇති...

නවතම පුුවත්