සූදුරු දාපු හූනූ බිත්තර
ඉස්සරම කාලෙක..මට මතක විදියට ..එච්චර පොඩිත් නැ..ලොකුත් නැ..නංගියි මායි හරි හරියට සෙල්ලම් කරන කාලෙ…
පහ හමාර පහු වෙනකොට..පිළිරැව් දෙනවා...
අපේක්ෂා
මේ අහන්නකො මගෙ දෝණිරෑ වෙලා හොඳටෝ මකන්නේ ම නැද්ද බත්……???????කන්න වෙන්නෙ නම් ඊළඟටදෙක තුනක්ගුටි මගෙන්
සැලෙන ඉටිපන්දම් එළියෙන්දිදුළයිමැණික් කැට...
හරිම වාසනාවන්තියක් මං
කවි නිමිත්ත
දහ අට වියැති හා විසිතුන් වියැති අයියා මලෝ දෙදෙනා, දහතුන් වියැති නැඟණියට අතවර...
රියදුරු මහතාණනේ
රියදුරු මහතාණනේනුඹ රඟන සිතුවම් පටයේවීරයා නුඹ ම යි
පෙම්වතුන් , දුෂ්ටයන්මව්පියන් , කිරි සප්පයන්පසු පසින් ඇත කරලියේඋනුත් හා මහ...
කසාවත
වැඩ දාපු සත්මාල එක්ක..ඔප මට්ටම් කරපු,ඒ රුව දකිනකොට …..මට හිතුනෙම…වටින බව…
"ශ්වේත පබලු ඔසරිය"හැම සළුවකටම වඩා..
අරුමැසි පැනයක්
" ලුම්බිණියේ සල් උයනේලස්සන සල් මල් පිපුණාමහමායා මව් කුසයෙන්වෙසක් පෝයදාසිදුහත් කුමරු උපන්නා "
අපේ පුංචි මුණුබුරාකවි පාඩම් කරනා හඬනියම...
50 නෝට්ටුවෙ ඉන්න මෙයා ඇත්තම කෙනෙක් කියලා දන්නවද? මෙන්න විස්තරේ..
පනහේ නෝට්ටුව අපි හැමෝම වගේ දැකලා තිබ්බට ඒකෙ ඉන්න තේජාන්විත නැට්ටුවා ගැන කවුරුවත් ම දන්නේ නැති තරම්. ඒ තමයි මහ යක්දෙස්සලාගේ ගුණයා...
විශ්‍රාමය
" හලෝ….ඕ..ඕ…..ඕ….නංගී.."" හලෝ ……..අක්කේ…ඒ…ඒ…ඒ…කොහෙද ඉස්පාසුවක්කෝල් එකක්වත් දෙන්නසොරි අනේ…ඉන්ඩකො චුට්ටක්????????
ඉතින් කියන්ඩකො අලුත් තොරතුරුමං මේ පොඩි වැඩක් කරන ගමන්ටක්…..ටක්…..ටක්…..ටක්….."
පාපොච්චාරණය
කිරි අම්මයි, කිරි අත්තයිමාව හුරතල් කරපු හැටිහීනයක් වගේඇඳී මැකී යයිමගෙ හිතේසමහර වෙලාවට…….
කවදා කොහොම ආවාදැයිටවුමේ කුලී ගෙදරටප්‍රශ්නයක් මටඅදත් ……..