පාපොච්චාරණය

කිරි අම්මයි, කිරි අත්තයිමාව හුරතල් කරපු හැටිහීනයක් වගේඇඳී මැකී යයිමගෙ හිතේසමහර වෙලාවට……. කවදා කොහොම ආවාදැයිටවුමේ කුලී ගෙදරටප්‍රශ්නයක් මටඅදත් ……..

විශ්‍රාමය

" හලෝ….ඕ..ඕ…..ඕ….නංගී.."" හලෝ ……..අක්කේ…ඒ…ඒ…ඒ…කොහෙද ඉස්පාසුවක්කෝල් එකක්වත් දෙන්නසොරි අනේ…ඉන්ඩකො චුට්ටක්???????? ඉතින් කියන්ඩකො අලුත් තොරතුරුමං මේ පොඩි වැඩක් කරන ගමන්ටක්…..ටක්…..ටක්…..ටක්….."

කසාවත

0
වැඩ දාපු සත්මාල එක්ක..ඔප මට්ටම් කරපු,ඒ රුව දකිනකොට …..මට හිතුනෙම…වටින බව… "ශ්වේත පබලු ඔසරිය"හැම සළුවකටම වඩා..

50 නෝට්ටුවෙ ඉන්න මෙයා ඇත්තම කෙනෙක් කියලා දන්නවද? මෙන්න විස්තරේ..

0
පනහේ නෝට්ටුව අපි හැමෝම වගේ දැකලා තිබ්බට ඒකෙ ඉන්න තේජාන්විත නැට්ටුවා ගැන කවුරුවත් ම දන්නේ නැති තරම්. ඒ තමයි මහ යක්දෙස්සලාගේ ගුණයා...

සූදුරු දාපු හූනූ බිත්තර

0
ඉස්සරම කාලෙක..මට මතක විදියට ..එච්චර පොඩිත් නැ..ලොකුත් නැ..නංගියි මායි හරි හරියට සෙල්ලම් කරන කාලෙ… පහ හමාර පහු වෙනකොට..පිළිරැව් දෙනවා...

අරුමැසි පැනයක්

0
" ලුම්බිණියේ සල් උයනේලස්සන සල් මල් පිපුණාමහමායා මව් කුසයෙන්වෙසක් පෝයදාසිදුහත් කුමරු උපන්නා " අපේ පුංචි මුණුබුරාකවි පාඩම් කරනා හඬනියම...

අපේක්ෂා

0
මේ අහන්නකො මගෙ දෝණිරෑ වෙලා හොඳටෝ මකන්නේ ම නැද්ද බත්……???????කන්න වෙන්නෙ නම් ඊළඟටදෙක තුනක්ගුටි මගෙන් සැලෙන ඉටිපන්දම් එළියෙන්දිදුළයිමැණික් කැට...

රියදුරු මහතාණනේ

0
රියදුරු මහතාණනේනුඹ රඟන සිතුවම් පටයේවීරයා නුඹ ම යි පෙම්වතුන් , දුෂ්ටයන්මව්පියන් , කිරි සප්පයන්පසු පසින් ඇත කරලියේඋනුත් හා මහ...

හරිම වාසනාවන්තියක් මං

0
කවි නිමිත්ත දහ අට වියැති හා විසිතුන් වියැති අයියා මලෝ දෙදෙනා, දහතුන් වියැති නැඟණියට අතවර...

නවතම පුුවත්