බ්‍රසීලයේ වායු බැලුනයක් කඩා වැටේ
බ්‍රසීලයේ වායු බැලුනයක් කඩා වැටීමෙන් පුද්ගලයින් 08 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.
එම බැලුනයේ නියමුවා...
ලාංකික සාත්තු සේවිකාවකට මිසයිල ප්‍රහාරයකින් තුවාල
ඊශ්‍රායලයේ ටෙල්අවිව් Beersheba රෝහලේ සේවය කරමින් සිටි ශ්‍රී ලංකාවේ සාත්තු සේවිකාවකට ඉරානය විසින් එල්ල කරන ලද මිසයිල ප්‍රහාරයකින් තුවාල සිදුව ඇති බව...
දුම්රිය වර්ජනය කල් ගිහින්
උසස්වීම් ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගනිමින් අද (19) මධ්‍යම රාත්‍රී සිට ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබූ පැය 48ක දුම්රිය නියාමකවරුන්ගේ වැඩවර්ජනය සති දෙකක...
ලෙවෝටෝබි ගිනිකන්ද සක්‍රිය වෙයි
මධ්‍යම ඉන්දුනීසියාවේ ෆ්ලෝරස් දූපතේ පිහිටි තිබෙන ලෙවෝටෝබි ගිනිකන්ද මේ වනවිට සක්‍රිය වී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.
එයාර් ඉන්දියා ගුවන් යානයක අදත් දෝෂයක්
එයාර් ඉන්දියා ගුවන් සමාගමට අයත් ගුවන් යානයක ඇති වූ තාක්ෂණික දෝෂයක් හේතුවෙන් ගුවන්ගත කිරීමට පෙර ගුවන්ගමන අවලංගු කළ බව ඉන්දීය මාධ්‍ය වාර්තා...
ඉන්දියාවේ හෙලිකොප්ටරයක් කඩා වැටේ
ඉන්දියාවේ කේදර්නාත් දේවාලයේ සිට උත්තරාකන්ඩි හී ගුප්ත්කාෂි දක්වා පියාසර කරමින් තිබූ හෙලිකොප්ටරයක් වනාන්තරයකට කඩා වැටී ගුවන් නියමුවාද ඇතුළත් ව පුද්ගලයින් 07 දෙනෙකු...
තෙල් මිල ඉහළ නගී
ඊශ්‍රායලය අද (13) අලුයම් කාලයේ ඉරානයට දැවැන්ත ගුවන් ප්‍රහාර මාලාවක් එල්ල කිරීම හමුවේ ලෝක වෙළෙඳපොළේ බොරතෙල් මිලට දැඩි බලපෑමක් එල්ලවී ඇති බව...
ඊශ්‍රායලයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලයෙන් නිවේදනයක්
මැදපෙරදිග කලාපයේ මහා පරිමාණ යුද ගැටුමක අවදානම මතුකරමින් ඊශ්‍රායලය අද (13) අලුයම් කාලයේ ඉරානයට එල්ල කළ ප්‍රහාර මාලාවෙන් පසු මතුවී ඇති නොසන්සුන්කාරී...
ඉන්දීය ගුවන් අනතුරින් එක් මගියෙකුගේ දිවි බේරෙයි
මගීන් 200කට අධික සංඛ්‍යාවකට මරු කැඳවමින් අද (12) පස්වරුවේ සිදු වූ බිහිසුණු ගුවන් අනතුරෙන් එක් මගියෙකු දිවි බේරාගන ඇති බව ඉන්දීය මාධ්‍ය...
ඉන්දීය ගුවන් යානයක් කඩා වැටේ
ඉන්දියාවේ අහ්මදාබාද්හි සර්දාර් වල්ලභ්භායි පටෙල් ජාත්‍යන්තර ගුවන්තොටුපළේ සිට ලන්ඩන් බලා ගමන්ගත් ගුවන් යානයක් අනතුරකට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.
නෞකාවක් ගිනි ගනී
ඇලස්කාවේ - ඇලූටියන් දූපතට ඔබ්බෙන් වූ මුහුදේ දී නෞකාවක් ගිනිගැනීමට ලක්ව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.
මෙම...
එකොළහකට මරු කැඳවූ IPL දිනුම
2025 IPL ශූරයන් ලෙස කිරුළ පැළඳි රෝයල් චැලෙන්ජර්ස් බෙංගලූරු කණ්ඩායමේ ජය සැමරීම වෙනුවෙන් බෙංගලූරු හිදී අද (4) සංවිධානය කර තිබූ සැමරුම් උත්සවයේ...