Google search engine

ඉන්දුනීසියාවේ බාලි දූපත අසල මගී නෞකාවක් පෙරළේ

ඉන්දුනීසියානු බාලි දූපත අසල පුද්ගලයින් 65 දෙනෙකු රැගත් මගී නෞකාවක් ගිලී යාමෙන් මේ වන විට සිව්දෙනෙකු මියගොස් 38 දෙනෙකු අතුරුදහන් වී 23...

ෂෙයික් හසීනාට මාස 6ක සිරදඬුවමක්

බංග්ලාදේශයේ හිටපු අගමැතිනි ෂෙයික් හසීනාට එරට අධිකරණයක් විසින් මාස හයක සිර දඬුවමක් නියම කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.

කර්මාන්තශාලාවක දරුණු පිපිරීමක් – 12කට දිවි අහිමි වෙයි

ඉන්දියාවේ තෙලංගානා ප්‍රාන්තයේ හයිද්‍රාබාද් නුවර, පෂමිලාරම් ප්‍රදේශයේ පිහිටි රසායනික කම්හලක ඊයේ (30) සිදුවූ දරුණු පිපිරීමකින් සේවකයින් 12 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව ඇතැයි ඉන්දීය...

හැත්තෑ එකකට දිවි අහිමි කළ ඊශ්‍රායල් ප්‍රහාරය – ඉරානයෙන් ප්‍රකාශයක්

ඉරානයේ අගනුවර වන ටෙහෙරානයේ එවින් බන්ධනාගාරයට පසුගිය 23 වනදා ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරයෙන් පුද්ගලයින් 71 දෙනෙකු මියගොස් ඇති බව ඉරානය අද (29)...

ඩොනල්ඩ් ට්‍රම්ප්ගෙන් දැඩි තීන්දුවක්

ධවල මන්දිරය මගින් ගෝලීය වශයෙන් යුද අපරාධ සහ වගවීම් පිළිබඳ කටයුතු කරන වැඩසටහන් 20කට ආසන්න සංඛ්‍යාවක් සඳහා වන එක්සත් ජනපද අරමුදල් අවසන්...

අයන් ඩෝම් උණ්ඩ අවසන්! ඊශ්‍රායලය වැට උඩ?

ඉරානය සහ ඊශ්‍රායලය අතර මෑතකදී ඇති වූ ගැටුම හමුවේ ඊශ්‍රායලයේ මිසයිල ආරක්ෂණ පද්ධතිවල උණ්ඩ තොග සැලකිය යුතු ලෙස ක්ෂය වී ඇති බව...

මාස්ක් දාගෙන නිරුවතින් ලයිව් ඇවිත් – පොලිසියට මාට්ටු

ඉන්දියාවේ හයිද්‍රාබාද් ප්‍රදේශයෙන් ඉන්දීය රුපියල් 2,000කට මුහුණු ආවරණ පැළඳ ලිංගික ක්‍රියාවන් සජීවීව විකාශය කළ යුවළක් අත්අඩංගුවට ගෙන ගෙන ඇති බව වාර්තා වේ.

තරුණ කතුන්ට හදිකළ ජපානයේ ට්විටර් ඝාතකයාට මරණ දඬුවම

2017 වසරේදී ජපානයේදී පුද්ගලයින් නව දෙනෙකු ඝාතනය කළ පුද්ගලයෙකුට මරණ දඬුවම ලබා දී ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී.

ගිනි කන්දක් තුළ අවසන් සුසුම් හෙලූ බ්‍රසීලියානු රූමතිය! (Photos)

බ්‍රසීලියානු තරුණියක වන ජූලියානා මැරින්ස් පසුගිය සෙනසුරාදා උදෑසන ඉන්දුනීසියාවේ සක්‍රීය ගිනි කන්දක් වන රින්ජානි කන්දේ ප්‍රසිද්ධ ආවාට විල නැරඹීම සඳහා කළ සංචාරයකදී...

සටන් විරාම ගිවිසුම මැද ඉරානයෙන් ඊශ්‍රායලට මිසයිල ප්‍රහාරයක්

ඉරාන - ඊශ්‍රායල යුද්ධය සඳහා අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් යෝජනා කළ සටන් විරාම ගිවිසුම ඉරානය කඩ කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කර...

මැදපෙරදිග ගුවන් කලාප යළි විවෘත කෙරේ

තාවකාලිකව වසා දැමුණු මැදපෙරදිග ගුවන් කලාප යළි විවෘත කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර සිටී. කටාර් ගුවන්...

බොරතෙල් මිල තවත් ඉහලට

මැද පෙරදිග යුද උණුසුම ඉහළ යාමත් සමග ලෝක වෙළෙඳපොළේ බොරතෙල් බැරලයක මිල තවදුරටත් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

නවතම පුුවත්